EKකඹ ඇදීමේ තරගය-2014

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම
    තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
    එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.

    අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
    තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
    මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න

    1 member (10 points) = 10 ‍x Normal voters(1 point )

    වැඩිම point ගානක් poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ



    තරග නීති රීති

    1) vote කරන අය ඔක්කොම senior members ල වෙන්න ඕනෙ ( 200+ posts)

    2) අදට මාස තුනකට කලින් වත් register වෙලා තියෙන්න ඕනෙ

    3) එක team එකක ඉදල අනිත් එකට team member කෙනෙක් vote කරොත් දඩුවමක් විදියට මුල් ටීම් එකේ point 10 ක්
    කැපෙනව තමන්ගෙ සාමාජිකයන්ව පරිස්සන් කරගන්න බැරි උන නිසා.
    ඒ වගේම අදාල සාමාජිකයගෙ point 10ක් අළුත් team එකට ලැබෙනව.

    4) fake vote මාට්ටු උනොත් 50 points ඉවරයි, කතා දෙකක් නෑ. පෝල් එක open එකක්.

    5) poll එක අප්‍රේල් 15 හවසට ඉවර උනාම වැඩියෙන්ම points තියෙන ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්‍රහනය කරනව.

    6) ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීම සපුරා තහනම්.

    එල එල :lol::lol::lol::lol::lol: ප්‍රතිවාදී පිලට අපි fake votes දාමු, එතකොට උන්ගේ point 50ක් චක බ්ලාස් :rofl::rofl::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නායකයා සදහා poll එකක් තියමු. වැඩියෙන් votes හම්බ වෙච්ච දෙන්නා නායකයෝ වෙනවා. මොකෝ කියන්නේ

    eka thama mamath kiyanne. eth issella kattiyakwa thoranna one ekata. geethq one wenawa wadeta. nattan amarui :no:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ජොනී බට්ට;16494069 said:
    එල එල :lol::lol::lol::lol::lol: ප්‍රතිවාදී පිලට අපි fake votes දාමු, එතකොට උන්ගේ point 50ක් චක බ්ලාස් :rofl::rofl::lol::lol:

    ජබොක් :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ පාර ගීත් තරග සංවිධායක කෙනෙක් නෙම :no: උත් මේ පාර නායක පට්ටමක් ගන්න ඕන.

    උඹ සංවිධායක වෙන්නද යන්නෙ? :P උඹ සංවිධායක වෙනවා කියන්නෙ නරියට කුකුල්ලු භාර දුන්න වගේ සීන් කෝන් එකක් :rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16494105 said:
    උඹ සංවිධායක වෙන්නද යන්නෙ? :P උඹ සංවිධායක වෙනවා කියන්නෙ නරියට කුකුල්ලු භාර දුන්න වගේ සීන් කෝන් එකක් :rofl:
    :lol:
     

    aruna47

    Well-known member
  • යාළුවා;16494105 said:
    උඹ සංවිධායක වෙන්නද යන්නෙ? :P උඹ සංවිධායක වෙනවා කියන්නෙ නරියට කුකුල්ලු භාර දුන්න වගේ සීන් කෝන් එකක් :rofl:

    geethq ඉන්නවා තව එකෙක් ඕන
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    geethq ඉන්නවා තව එකෙක් ඕන
    ගීතා ඉන්නවා නම් තව එක නායකයෙක් විතරක් ඕනා කියලා නායකයෝ ‍තෝරන ත්‍රේඩ් එක අප්ඩෙට් කරන්න..:dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගීතා ඉන්නවා නම් තව එක නායකයෙක් විතරක් ඕනා කියලා නායකයෝ ‍තෝරන ත්‍රේඩ් එක අප්ඩෙට් කරන්න..:dull:
    geethq mage hithe sanwidhayaka

    මට හිතෙන්නෙ ගීත්q vs අරුණ47 කඹේ අදිමු කියල :rofl: