EKකඹ ඇදීමේ තරගය-2014

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වලි නැතුව, සීරියස් නැතුව ෆන් එකක් ගන්න පුළුවන් විදියට කට්ටිය ඕක මේ පාර කරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!

    ත්‍රෙඩ් එක පටන් ගත්තු වේලාවේ ඉඳල වලි. :P
    ත්‍රෙඩ් එක දාල තියෙන්නෙත් වලි ලෝකේ මහා බ්‍රුංග රාජයා :lol::lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ah suduuuu :P dekka kal :P ko kokiss?
    10175992_10203669604120137_6319237485577664686_n.jpg
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: DONE
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16499332 said:
    ත්‍රෙඩ් එක පටන් ගත්තු වේලාවේ ඉඳල වලි. :P
    ත්‍රෙඩ් එක දාල තියෙන්නෙත් වලි ලෝකේ මහා බ්‍රුංග රාජයා :lol::lol::lol:
    වලි මුණි47..:rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වලි නැතුව, සීරියස් නැතුව ෆන් එකක් ගන්න පුළුවන් විදියට කට්ටිය ඕක මේ පාර කරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!

    alo aiyaa
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවා;16499325 said:
    අවුලක් නෑ. දෙන්නම එකම බෝට්ටුවෙ :baffled:

    දෙන්නම එකම බොට්ටුවේ ඔසි පයින්නද යන්නේ :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දෙන්නම එකම බොට්ටුවේ ඔසි පයින්නද යන්නේ :rolleyes:

    වැඩිය කියවන්න එපා. තේරුණොත් වසල හමාරයි :baffled:
    අද දැක්කනෙ අර කටුනායක ගාමන්ට් කෙල්ලො දෙන්නගෙ සීන් එක. කව්රුවත් මොකුත් කියන්න එපා. සියදිවිහානි කරගනියි :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16499332 said:
    ත්‍රෙඩ් එක පටන් ගත්තු වේලාවේ ඉඳල වලි. :P
    ත්‍රෙඩ් එක දාල තියෙන්නෙත් වලි ලෝකේ මහා බ්‍රුංග රාජයා :lol::lol::lol:

    :shocked: දැන්ම ඉඳන් වළි ද?

    alo aiyaa

    aloo malli :D