EKකඹ ඇදීමේ තරගය-2014

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවා;16499389 said:
    වැඩිය කියවන්න එපා. තේරුණොත් වසල හමාරයි :baffled:
    අද දැක්කනෙ අර කටුනායක ගාමන්ට් කෙල්ලො දෙන්නගෙ සීන් එක. කව්රුවත් මොකුත් කියන්න එපා. සියදිවිහානි කරගනියි :(

    අපෝ උබ නම්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16499419 said:
    ඔව් ඔව්. වලි වෝම්අප් :baffled:

    එහෙනම් දැන්ම ත්‍රේඩ් එකෙන් මාරු වෙන එක ඇගට ගුණයි වගේ :rofl::rofl:

    :shocked::shocked::shocked::shocked: අම්මෝ දැක්ක කල්

    අලෝ. සෑහෙන කාලෙකට පස්සෙ තමයි ත්‍රේඩ් එකක දැක්කෙ :yes::yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වලි නැතුව, සීරියස් නැතුව ෆන් එකක් ගන්න පුළුවන් විදියට කට්ටිය ඕක මේ පාර කරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!
    :yes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙනම් දැන්ම ත්‍රේඩ් එකෙන් මාරු වෙන එක ඇගට ගුණයි වගේ :rofl::rofl:

    අලෝ. සෑහෙන කාලෙකට පස්සෙ තමයි ත්‍රේඩ් එකක දැක්කෙ :yes::yes:
    :baffled: අපි මේ ඉන්නෙ ඇවිලෙන ගින්නට පෙට්‍රල් දාන්න :P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16499389 said:
    වැඩිය කියවන්න එපා. තේරුණොත් වසල හමාරයි :baffled:
    අද දැක්කනෙ අර කටුනායක ගාමන්ට් කෙල්ලො දෙන්නගෙ සීන් එක. කව්රුවත් මොකුත් කියන්න එපා. සියදිවිහානි කරගනියි :(
    මට තේරුණා,කාටවත් කියන්න එපා ඕං :nerd:
    අපි දෙන්නා සදා ලිං ගත වෙයි..:shocked:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එහෙනම් දැන්ම ත්‍රේඩ් එකෙන් මාරු වෙන එක ඇගට ගුණයි වගේ :rofl::rofl:

    අලෝ. සෑහෙන කාලෙකට පස්සෙ තමයි ත්‍රේඩ් එකක දැක්කෙ :yes::yes:
    meyava dakka kal :rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    10173598_767817866576818_554924963945136763_n_zps2da679be.jpg