EK එකේ ආගම දර්මය මරාගන්න මාතෘකාවක් වෙලා. > READ ALL members n
EK එකේ ආගම දර්මය මරාගන්න මාතෘකාවක් වෙලා.
ඔය ප්‍රශ්නෙට ලංකාවෙ අපි මරාගන්නෙ නැතුව හිටියම ඉවරයි.. ඔනම ආගමකට ගරහන කෙනෙක් දැක්කම ඒ ඒ අයට ඒ ඒ විදියට උත්තර දෙන්න. නිවටයෙක් විදියට ඉන්න එපා. ඒත් ඔය NET එකේ තියෙන හැම දේම ඇත්ත කියල විශ්වාස කරන්නත් එපා. මොකද බටහිර ජාතිය බයයි ඔවුන් අභිභවා මැද පෙරදිග රාජ්යයන් හිස ඔසවනවට. ඒ හෙතුව නිසා නොයෙක් ආකාරයේ ප්‍රචාරක ව්‍යාපාර කරගෙන යනව.. යම් දවසක ලංකාවත් ඔවුන්ට තර්ජනයක් උනොත් ඔය විදියටම කරනව.. යුද්දෙන් පස්සෙ යුධ අපරාද කරා කියල පිට කරපු වීඩියො ෆොටො මතක ඇති නෙද.. ඔව බලල විශ්වාස කරන පිරිසකුත් බිහි වෙනව.
යම් යම් දර්ශනයන්ගේ නොයෙක් අඩු ලුහුඩුකම් තියෙනව.. හැමදේකම නරක පැත්ත දකින්න පුරුදු උන මිනිසා නිසා බටහිර රටවල් වල උවමනාව ඉටුවෙනවා.
සාපේක්ශව බලනකොට ලාංකිකයන් ප්‍රමාණය ඉතාම සුලු පිරිසක්.. බෞද්ධයන් අතිනුත් වැරදි සිදුවෙන්නෙ නැද්ද.. පියා දුව දුෂණය කරා කියල ඇහිල නැද්ද... බෙල්ල කපල මරපුව අහල නැද්ද.. බිරිදට වද දෙන පුරුශයන් ගැන අහල නැද්ද..
ඔවා මඩ ගහන්න භාවිතා කරන එක net එකේ සාමන්‍ය දෙයක්.. ඒත් සමස්තයක් විදියට බලල තීරණ ගන්න.. ඇමරිකාවට අවශ්‍ය මුස්ලිම් ප්‍රජාව තමන්ගෙ වහලුන් කර ගන්න නැත්තන් ඔවුන් ගෙන් ලැබෙන තෙල් සම්පත අහිමි වෙනව.. ඔය සන්හාරයට විරුද්ධව සටන් කිරීමට නොයෙක් සංවිධාන ඉබේ බිහි වෙනව.. ඔවුනුත් ඔය EK එකේ වගේම තරුණයන්.. ඇමරිකන් හමුදාව ගම් නගර විනාශ කරද්දි. ඔවුන්ගේ ලබැදියන් මරාදමද්දි ඔවුන්ටත් තමන්ගෙ ජතිය ගැන උණක් හැදෙන එක සාදාරන නැද්ද.. එ අතර ත්‍රස්තවදීන්ගේ ජනප්‍රියතවය අඩු කරන්න බටහිර ප්‍රජාව නොයෙක් උපක්‍රම කරනව..
අපේ ගමෙ සිරිපාල සොමපාලට පිහියෙන් ඇන්නම ඒක ක්ෂනික කොපය හරි බෙබදුකම කාළකන්නි කම කියල අත අරිණව නමුත් ගහන්න ඔන එකා ඒක ප්‍රචාරය කරන්නෙ සමජයෙ ම්ලෙච්චත්වය කියල..
වැරැද්ද වැරැද්ද වැරැද්ද්ක් විදියට දකිමු.. මෙකෙත් සමහර මොඩ හරක් නොයෙක් දෙවල් නිසා මොඩ ආතල් ගන්න ආගම යොදා ගන්නව.. එවගෙ thread MOD ලට රෙපොර්ට් කරල අයින් කරන්න එකතු වෙන එක කටත් හොදයි..
EK එකේ account එකක් හදන්න email එක verify කරන්න ඔන නැහැ. බොරු email එකකිනුත් reg, වෙන්න පුලුවන් ඒ තත්වෙ ADMin නැති කරන්න කටයුතු කරන එක හොදයි.. ඔය Fake තියෙන කන් සමගියක් ඇති කරන්න බැහැ. තවත් ජාතියක් ගැන වයිරයෙන් බැලීම නැවතුන දාට සාමය උදාවේවි.. සාමය වෙන එක තවත් කෙනෙකුට පඩුවක්.. අපි ඔවට ව්හු නොවී තවත් කෙනෙකුට ගරු කරන්න අදහස් හුවමරු කර ගන්න උත්සහ කරමු. Thread එකක් දැක්ක ගමන් අම්ම තාත්තට බනිනවට වඩා ඒක දාන කෙනාගෙ ස්වබාවය තෙරුම් ගත්තම ලේසී. ඔය ත්‍රේඩ් වලට රෙප්ල්ය් නොකර bump නොකර හිටියම නිකන්ම ඔව යට යනව.
මෙතන බොරුවට බිරුවට මරාගත්තට ලොකෙ පැවැත්ම වෙනස් කරන්න අපට බැහැ.. දැක දැක ඇස් වහගෙන ඉන්න එක ගොන් කමක් කිව්වට.. නැට්ට ගිනි තියාගෙන thread වල මර ගන්න එකත් එවගේම ගොන් කමක් තමයි.. මොකද thread එක දාන එකාගෙ අවෂ්යතාවයත් ඒක නිසා.
Forum එකක ඇති වැදගත් දේ ඉගෙන ගනිමු. නොදන්න දේ කියල දෙමු. වැරදි දේ පෙන්නල දෙමු.. ආගම ජාතිය වගෙ දේවල් මතෘකාවක් නොකර ගමු.. කෙනෙකුට රසදේ කෙනෙකුට නීරස වෙනව..
Forum එකක් යනු අදහස් බෙදාගැනීකම් මිසක් අදහස් නොපිලිගන්න කෙනාගෙ බෙල්ල මිරිකන ස්තානයක් නොවේ..
@ADMIN make necessary arrangement to maintain the quality of the forum by taking necessary measurements to new register users, User previlags.
Unnecessary Fake User IDs will increase your mysql database size.
as well.
EK is the most popular forum in Sri Lanka and Try to remain all genuine users in this.
මොකද මේකෙ වෙන දේවල් දැක්කම මෙක හුගක් අයට එපා වෙනව.
Discussion කියනදේ නොදත් බබෙක් .. අම්ම තාත්තට බැණගෙන ඒකට discussion කියනවනම් discussionuth ඔනෙනැහැ... ලොල්

as well. EK is the most popular forum in Sri Lanka and Try to remain all genuine users in this.

Last edited: