EK කට්ටියගෙන් පොඩි Sup එකක් ඕනෙ..

arrow Aiya

Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    EK කට්ටියගෙන් පොඩි Sup එකක් ඕනෙ..

    ඇතුලට එන්න..
    :yes::yes:
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    අපි පොඩි channel එකක් පටන් ගත්තා පරිගණක ක්ෂේත්‍රයේ විවිද ගැටළු, Experience, Best practice, Product configuration වගේ TECH related Video හදලා දාන්න..;)

    එකට මට කට්ටියගෙන් සප් එකක් ඕනේ.. :yes::yes: පුළු පුළුවන් අය බලලා වැරදි අඩුපාඩු තියෙනවා නම් කියන්න.. :yes::yes::love:
    තව TECH ගැන ඔගොලන්ට දන ගන්න ඕන ප්‍රශ්නත් දාන්න අපි ඒවටත් ඉදිරියේදී Video හදලා දැන්නම්


    Subscribe Here











    තව TECH ගැන ඔගොලන්ට දන ගන්න ඕන ප්‍රශ්නත් දාන්න අපි ඒවටත් ඉදිරියේදී Video හදලා දැන්නම්..
    Thank You
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) එකදෙයක් කියන්නම් මචන්, හැම video එකේම thumbnail qualityයටම හදන්න, මුල් video 3 නියමයි, හදන content එක qualityයටම හදන්න. කරන වැඩේ ලස්සනටම කරන්න. ජය..!
     

    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    ;) එකදෙයක් කියන්නම් මචන්, හැම video එකේම thumbnail qualityයටම හදන්න, මුල් video 3 නියමයි, හදන content එක qualityයටම හදන්න. කරන වැඩේ ලස්සනටම කරන්න. ජය..!
    Thanks Bro