EK දුක් ගන්නා රාළ

Kawda Oni doca


  • Total voters
    68
  • Poll closed .

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    lion-dog.jpg
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අනේ කවුරු හරි ඇවිත් මේ කුමාරයට දුක කියන්නකෝ... ෆවු අෆ්ෆා....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගෑස්‌ ගනන්:shocked::shocked::shocked:

    අපේ පැත්තේ හරියට ගෑස් දාන කෙල්ලො දෙතුන් දෙනෙක් ඉන්නවා. ගෑස් නිසා වෙන්නඇති උන් ටික හරි ගණන්. මම ටයිම් එකක් කියන්නම්. උඹ ඇවිත් උස්සන් පලයන්.
    වැඩේ ගොඩ. ගෑස් බැස්සම මට කියපන්..:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට රස්සාවක් ඕන...

    රස්සාවක් ඕනි වෙන්නෙ ඇයි? සල්ලි හොයන්නද? සල්ලි හොයන ක්‍රම තියෙන අත්පොතක් මගේ ලග තියෙනවා. ඕනිමනන් මට රැපියල් 250 මනී ඕඩරයක් මාර්ගයෙන් එවා පොත ලබා ගන්න. රස්සා ඕනිම නැහැ. මමත් ගොඩ:yes::yes:

    උඹත් ගොඩ යන්නනම් මම කරපු දේම උඹත් කරපන්.. පොතකට රැ.250 ගානේ කස්ටියගෙන් එකතු කරපන්. රස්සා ඕනිම නැහැ..
    :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අපි දැනට එම ව්‍යාපාරය ආරම්භ කර නැත. නුදුරේදීම සම්බාහන මධ්‍යස්ථානයක් ආරම්භ කරන්නට නියමිත අතර එවිට ඔබට අවශ්‍ය කෙල්ලෙක් තෝරා ගැනීමට හැකියාව ඇත. පසුව විමසන්න..අත්තිකාරම් දැන් දෙන්න..:lol::lol:
     
    Oct 9, 2008
    65
    3
    0
    අපේ පැත්තේ හරියට ගෑස් දාන කෙල්ලො දෙතුන් දෙනෙක් ඉන්නවා. ගෑස් නිසා වෙන්නඇති උන් ටික හරි ගණන්. මම ටයිම් එකක් කියන්නම්. උඹ ඇවිත් උස්සන් පලයන්.
    වැඩේ ගොඩ. ගෑස් බැස්සම මට කියපන්..:yes::yes:

    :lol::lol::lol::yes::yes::cool::cool:
     
    • Like
    Reactions: maheshsenadheera