කුමාරයා කන්න යන්නෙ මගෙන් :sorry: :sorry: සිංහයා ආවේ බස් එකේද?:eek:
Mozilla Well-known member Oct 16, 2007 15,845 815 113 අනුන්ගේ ඒවා ඇයි න May 11, 2011 #241 Rovin said: කුමාරයා කන්න යන්නෙ මගෙන් Click to expand... සිංහයා ආවේ බස් එකේද?
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo May 11, 2011 #243 Mozilla said: සිංහයා ආවේ බස් එකේද? Click to expand... සිංහයා රට ඉදල ලගදි ඇවිත් තියෙන්නේ Last edited: May 11, 2011
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ May 11, 2011 #244 නෑ නෑ සිංහයෙක් ආවෙ නෑ
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo May 11, 2011 #245 Rovin said: නෑ නෑ සිංහයෙක් ආවෙ නෑ Click to expand... අන්න එහෙම වරෙව්. මාත් බය වුනා සිංහය එනව කිව්වම සිරාවටම..
Rovin said: නෑ නෑ සිංහයෙක් ආවෙ නෑ Click to expand... අන්න එහෙම වරෙව්. මාත් බය වුනා සිංහය එනව කිව්වම සිරාවටම..
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ May 11, 2011 #246 Kumara456 said: අන්න එහෙම වරෙව්. මාත් බය වුනා සිංහය එනව කිව්වම සිරාවටම.. Click to expand...
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo May 12, 2011 #247 දුකට පිහිටවෙනු ලැබේ.. දුකට පිහටවෙනු ලැබේ..
genius89 Member Nov 11, 2010 2,804 483 0 Dubai, UAE May 12, 2011 #249 අනේ කවුරු හරි ඇවිත් මේ කුමාරයට දුක කියන්නකෝ... ෆවු අෆ්ෆා....
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo May 12, 2011 #251 sdj was here මම පොඩි එකාට දුන්න
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo May 12, 2011 #252 sameera fernando123 said: ගෑස් ගනන් Click to expand... අපේ පැත්තේ හරියට ගෑස් දාන කෙල්ලො දෙතුන් දෙනෙක් ඉන්නවා. ගෑස් නිසා වෙන්නඇති උන් ටික හරි ගණන්. මම ටයිම් එකක් කියන්නම්. උඹ ඇවිත් උස්සන් පලයන්. වැඩේ ගොඩ. ගෑස් බැස්සම මට කියපන්..
sameera fernando123 said: ගෑස් ගනන් Click to expand... අපේ පැත්තේ හරියට ගෑස් දාන කෙල්ලො දෙතුන් දෙනෙක් ඉන්නවා. ගෑස් නිසා වෙන්නඇති උන් ටික හරි ගණන්. මම ටයිම් එකක් කියන්නම්. උඹ ඇවිත් උස්සන් පලයන්. වැඩේ ගොඩ. ගෑස් බැස්සම මට කියපන්..
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo May 12, 2011 #253 genius89 said: මට රස්සාවක් ඕන... Click to expand... රස්සාවක් ඕනි වෙන්නෙ ඇයි? සල්ලි හොයන්නද? සල්ලි හොයන ක්‍රම තියෙන අත්පොතක් මගේ ලග තියෙනවා. ඕනිමනන් මට රැපියල් 250 මනී ඕඩරයක් මාර්ගයෙන් එවා පොත ලබා ගන්න. රස්සා ඕනිම නැහැ. මමත් ගොඩ උඹත් ගොඩ යන්නනම් මම කරපු දේම උඹත් කරපන්.. පොතකට රැ.250 ගානේ කස්ටියගෙන් එකතු කරපන්. රස්සා ඕනිම නැහැ..
genius89 said: මට රස්සාවක් ඕන... Click to expand... රස්සාවක් ඕනි වෙන්නෙ ඇයි? සල්ලි හොයන්නද? සල්ලි හොයන ක්‍රම තියෙන අත්පොතක් මගේ ලග තියෙනවා. ඕනිමනන් මට රැපියල් 250 මනී ඕඩරයක් මාර්ගයෙන් එවා පොත ලබා ගන්න. රස්සා ඕනිම නැහැ. මමත් ගොඩ උඹත් ගොඩ යන්නනම් මම කරපු දේම උඹත් කරපන්.. පොතකට රැ.250 ගානේ කස්ටියගෙන් එකතු කරපන්. රස්සා ඕනිම නැහැ..
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ May 12, 2011 #254 sudu pusa බදිනවා ද ?
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo May 12, 2011 #256 Rovin said: sudu pusa බදිනවා ද ? Click to expand... මනුෂ්‍ය සත්ත්ව විවාහ ක්‍රමය ලංකාවේ සම්මත නැති අතර, ඔබගේ විවාහය සදහා පූසන් සොයා යෑම උචිත නැත. කරැණාකර මිනිස් කතක් සොයා බැදගන්න..
Rovin said: sudu pusa බදිනවා ද ? Click to expand... මනුෂ්‍ය සත්ත්ව විවාහ ක්‍රමය ලංකාවේ සම්මත නැති අතර, ඔබගේ විවාහය සදහා පූසන් සොයා යෑම උචිත නැත. කරැණාකර මිනිස් කතක් සොයා බැදගන්න..
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo May 12, 2011 #257 Harsh7046 said: කෙල්ලෙක් ඕනේ Click to expand... අපි දැනට එම ව්‍යාපාරය ආරම්භ කර නැත. නුදුරේදීම සම්බාහන මධ්‍යස්ථානයක් ආරම්භ කරන්නට නියමිත අතර එවිට ඔබට අවශ්‍ය කෙල්ලෙක් තෝරා ගැනීමට හැකියාව ඇත. පසුව විමසන්න..අත්තිකාරම් දැන් දෙන්න..
Harsh7046 said: කෙල්ලෙක් ඕනේ Click to expand... අපි දැනට එම ව්‍යාපාරය ආරම්භ කර නැත. නුදුරේදීම සම්බාහන මධ්‍යස්ථානයක් ආරම්භ කරන්නට නියමිත අතර එවිට ඔබට අවශ්‍ය කෙල්ලෙක් තෝරා ගැනීමට හැකියාව ඇත. පසුව විමසන්න..අත්තිකාරම් දැන් දෙන්න..
sameera fernando123 Member Oct 9, 2008 65 3 0 May 12, 2011 #258 Kumara456 said: අපේ පැත්තේ හරියට ගෑස් දාන කෙල්ලො දෙතුන් දෙනෙක් ඉන්නවා. ගෑස් නිසා වෙන්නඇති උන් ටික හරි ගණන්. මම ටයිම් එකක් කියන්නම්. උඹ ඇවිත් උස්සන් පලයන්. වැඩේ ගොඩ. ගෑස් බැස්සම මට කියපන්.. Click to expand... Reactions: maheshsenadheera
Kumara456 said: අපේ පැත්තේ හරියට ගෑස් දාන කෙල්ලො දෙතුන් දෙනෙක් ඉන්නවා. ගෑස් නිසා වෙන්නඇති උන් ටික හරි ගණන්. මම ටයිම් එකක් කියන්නම්. උඹ ඇවිත් උස්සන් පලයන්. වැඩේ ගොඩ. ගෑස් බැස්සම මට කියපන්.. Click to expand...
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo May 12, 2011 #259 කියපල්ලා තොපිට මොනවද වෙන්න ඕනි...
Mozilla Well-known member Oct 16, 2007 15,845 815 113 අනුන්ගේ ඒවා ඇයි න May 12, 2011 #260 Kumara456 said: කියපල්ලා තොපිට මොනවද වෙන්න ඕනි... Click to expand... ගිහිල්ලා බුදිය ගනින් ඒ ඇති