Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK 1980s Club (1980-1989)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*සනත් ,කලුගේ සුපිරි වැඩ දැක්කත් අපි

*රොෂාන්ගේ සුපිරි පන්දු රැකීම් දැක්කේ අපි

*අර්ජුන bat කරද්දී run එකක් ගන්න දුවනවා වෙනුවට ඇවිදගන යනවා දැක්කේ අපි

ලංකාවේ ක්රිකටර්ස්ලාගේ චොකලට් වල තියෙන ස්ටිකර් ටොන් ගණන් එකතු කෙරුවෙත් අපි.....

*indian team එකට පු.. පැලෙන්න ගහනවා දැක්කත් අපි  ( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල)

මතකද 96 වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් මැච් ඒක......

*Cricket world cup එක උස්සනවා live දැක්කත් api

දෙවෙනි වතාවකටත් කප් එකක් උස්සනවා මැරෙන්න කලින් දැකගන්න අපි පිං කරලා තියෙයිද කියලානම් සැකයි.....

*ටෙස්ට් cricket match වල lunch time එකට රුපවාහිනී එකේ Mr .Bean බැලුවේ අපි

තවත් ඒක ඒක එව්වා තිබුනා......

*ගෑනු ළමයට පණ දාගෙන ලියුම් ලිව්වේ අපි

ඇයි ගෑණු ළමයින්ට යාලුවන්ගේ ලියුම් ගිහිං දීපු පියුං වැඩේ ඊට වඩා කරලා ඇති......

*දඩුබස්නාමයනය, කීටයා ,දුදරුවෝ,වගේ හරවත් drama බැලුවේ අපි

කීටයා - ඇහිපිල්ලන් ගහන්නේවත් නැතුව බලපු සුපිරි නාට්ය....... ඇයි බෝඩිම........

*Brick Game උඩ දාගෙන ගැහුවේ අපි

ඒ දවස් වල මෙලෝ සිහියක් නෑ ඕකේ හයි ස්කෝර් ගහනකන්........

*චන්දෙ දවස් වල ඇදිරිනීතිය අන්තිමට දැම්මත් අපේ කාලේ

*වැස්ස දවසට ඉස්ස්කොලේ නොවරදව යනවා ,teachers ලා නැති නිසා වැස්ස මඩ නාගෙන cricket ගැහුවේ අපි

මතකද සුදු කලිසම ක්ලින් එකේ තියාගන්න දෙන ගේම.......

[QUOTE="SANJEE, post: 15435862, member: 538"] [B]*සනත් ,කලුගේ සුපිරි වැඩ දැක්කත් අපි :cool: *රොෂාන්ගේ සුපිරි පන්දු රැකීම් දැක්කේ අපි :love: *අර්ජුන bat කරද්දී run එකක් ගන්න දුවනවා වෙනුවට ඇවිදගන යනවා දැක්කේ අපි :P[/B] ලංකාවේ ක්රිකටර්ස්ලාගේ චොකලට් වල තියෙන ස්ටිකර් ටොන් ගණන් එකතු කෙරුවෙත් අපි..... [B]*indian team එකට පු.. පැලෙන්න ගහනවා දැක්කත් අපි :lol: ( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල:growl:)[/B] මතකද 96 වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් මැච් ඒක...... :) [B]*Cricket world cup එක උස්සනවා live දැක්කත් api :love:[/B] දෙවෙනි වතාවකටත් කප් එකක් උස්සනවා මැරෙන්න කලින් දැකගන්න අපි පිං කරලා තියෙයිද කියලානම් සැකයි..... [B]*ටෙස්ට් cricket match වල lunch time එකට රුපවාහිනී එකේ Mr .Bean බැලුවේ අපි :lol:[/B] තවත් ඒක ඒක එව්වා තිබුනා...... [B]*ගෑනු ළමයට පණ දාගෙන ලියුම් ලිව්වේ අපි :baffled:[/B] ඇයි ගෑණු ළමයින්ට යාලුවන්ගේ ලියුම් ගිහිං දීපු පියුං වැඩේ ඊට වඩා කරලා ඇති...... :lol: [B]*දඩුබස්නාමයනය, කීටයා ,දුදරුවෝ,වගේ හරවත් drama බැලුවේ අපි :)[/B] කීටයා - ඇහිපිල්ලන් ගහන්නේවත් නැතුව බලපු සුපිරි නාට්ය....... ඇයි බෝඩිම........ :) [B]*Brick Game උඩ දාගෙන ගැහුවේ අපි :nerd:[/B] ඒ දවස් වල මෙලෝ සිහියක් නෑ ඕකේ හයි ස්කෝර් ගහනකන්........ [B]*චන්දෙ දවස් වල ඇදිරිනීතිය අන්තිමට දැම්මත් අපේ කාලේ :frown:[/B] :yes: :yes: [B]*වැස්ස දවසට ඉස්ස්කොලේ නොවරදව යනවා ,teachers ලා නැති නිසා වැස්ස මඩ නාගෙන cricket ගැහුවේ අපි :sorry:[/B] මතකද සුදු කලිසම ක්ලින් එකේ තියාගන්න දෙන ගේම....... :lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom