EK admin GTRZ..???

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    උබලට මේක නෝට් වෙලා නැද්ද? උබල මොකක්ද කියන්නේ GTRZ ට තියෙන්නේ ඒකට සම්පූර්ණයෙන්ම වෙනස් උත්තරයක්.

    මට මේන විදියට රට පනින උන් පට්ට අමු මීහරක් වෙන්න ඕන. මේ එකක් විතරයි මම දැක්ක හැම තැනම පොර අංශක 180ක් වෙනස්.

    පට්ටම polarized ඩයල් එකක්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපි ඉස්කොලෙ යන කාලෙ කොල්ලෙක් හිටියා ඌ සාරධර්ම කමිටුව භාර හාමුදුරුවන්ට කාලෙක ඉදන් කඩේ ගියා, මොකද ඌට උවමනාව තිබුනා හෙඩ් ෆ්රිෆෙක්ට් වෙන්න.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    උබලට මේක නෝට් වෙලා නැද්ද? උබල මොකක්ද කියන්නේ GTRZ ට තියෙන්නේ ඒකට සම්පූර්ණයෙන්ම වෙනස් උත්තරයක්.

    මට මේන විදියට රට පනින උන් පට්ට අමු මීහරක් වෙන්න ඕන. මේ එකක් විතරයි මම දැක්ක හැම තැනම පොර අංශක 180ක් වෙනස්.

    පට්ටම polarized ඩයල් එකක්.
    මමත් මේ ලගදි දැක්කා ඔය රට යන සීන් එක ගැන කියලා තියන එක, පොර කියන එකේ ඇත්තකුත් තියනවා බන්.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මමත් මේ ලගදි දැක්කා ඔය රට යන සීන් එක ගැන කියලා තියන එක, පොර කියන එකේ ඇත්තකුත් තියනවා බන්.
    ඔව් එහෙම අවුලක්ම නෑ මේ එකක් විතරයි මම සෑහෙන්න තැන්වල පොර දාන රිප්ලයි දැකල තියෙනව. සෑහෙන්න වෙනස් විදියට හිතන එකෙක්.
     
    • Like
    Reactions: navinnuwan