Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
EK Best Of Sinhala Jokes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානසික රෝහලේ සිටි එක් රෝගියෙකු නිතරම කුඩා දරුවෙකු මෙන් කාර් පදී. කොහේ ගියත් දෑත ඉදිරියට දමාගෙන . ඈම් ඈ......ම් කියමින් හේ ගමන් ගනී. මානසික රෝගීන්ට ඉතා කරුණාවෙන් සලකන හෙදියන් ඔවුන්ගෙන් සුවදුක් විමසයි.

සුදත් ද මානසික රෝගියෙකි. ඔහුගේ නිවස ලෙස ඔහු පවසන්නේ හෙදියන්ගේ වැසිකිලියටයි. දිනක් වැසිකිලයට යන හෙදියක් ඒ අසලින් ගිය සුදත් ගෙන් මෙසේ ඇසීය ..

“අද කොහෙද සුදත් යන්නේ..... ඈතකද ?”

වාහනය හෙදිය අසල නැවතූ සුදත්, ඔව් මම අද ට්‍රින්කො යනවා”

හෙදිය යටි හිතින් සිනාසෙමින් වැසිකිලියට ගියාය. ඇය වැසිකිලියෙන් එලියට දොර අරිනවාත් සමගම රෝහලට අළුතින් ආ මානසික රෝගියා ඇඹරෙමින් වැසිකිලියේ දොර ලඟ සිටී.

හෙදිය - ආ..... ඔයා මොකද මෙතන කරන්නේ......

රෝගියා - “සුදත් අද ට්‍රිංකො ගියා....... ගෑණි තනියම හින්ද මට ගේ බලාගන්න කියලයි ගියේ...... ගෙදරත් කවුරුවත් නැති හින්ද ඇතුලට යමුකො සුදෝ.......”

නත්තලට තෑගි ලැබුණ කුඩා බස් රථය රැගත් ඈන්ගේ පොඩි පුතු , බස් කොන්දොස්තර කෙනෙකු මෙන් කෑ ගසමින් සෙල්ලම් කරන අයුරු කුස්සියේ සිටි ඈන්ට ඇසෙයි. වරෙක ඔහු මගීන්ට බැණ වැදෙයි. වාද විවාද බොහොමයකි. “මොනවද ඕයි කරන්නේ ඇතුලට යනවකෝ ඔතන ඉන්නේ නැතිව” , “ගන්නව ගන්නව සල්ලි” , “කොහෙ යන්න ද ඕයි මේකේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ තමුසේ තව පටෝනවා “ “මොකද තමුසේ ඔතන කරන්නේ බැරිනම් බැහැල වෙන එකක එනව”, “පාගල පලයන් බං. සී. ටී. බී. එකක් අපිව කපාගෙන යනව වගෙයි. ඇරල දාපං”, “ඔය නාකි එවුන්ට බස් එක නවත්තන්ඩ එපා යකෝ ... පරක්කු වෙනවා” මගී පාර්ෂවය සහ කොන්දොස්තර පාර්ෂවය තනිවම නියෝජනය කරමින් ඔහු ක්‍රීඩා කරයි.

පුතාගේ වදන්වලින් කැළඹී ගිය ඈන්.... ආදරයෙන් පුතු අමතා...... “අනේ පුතේ... ඔයවගේ කථා කරන්න එපා”... “ අපි කවුරුවත් ඔය වගේ කථා කරන්නේ නෑනේ..” . “කොන්දොස්තර මාමලා කියනදේවල් අහගෙන ඉඳලා මයෙ පුතා ඒව කියන්ඩ එපා”... “මගේ හොඳ පුතානේ”. කියා ඔහුට අවවාද දුනි.

ඊට පසු කිසිම සද්දයක් නැතිව බස් රථ ක්‍රීඩාව සිදු වේ. ඈන්ටත් හිනාය... පුතු කරුණාවෙන් මගීන්ට සලකයි. “ආ.... ඔන්න ඔක්කොමල බහින්න.......” බස්රථය ගමනාන්තයට පැමිණ ඇත. ගමනාන්තයේදී ඇසුණු දෙබසින් ඈන්ට දෙලෝ සිහිවිය.

“මීට වඩා හොඳයි පයිං ආවනම්. තමුසෙලා ගෑටුවනේ අයිසේ...... ” . “පරක්කු උන හේතුව ගිහිං අහගණින් අපේ අම්මගෙන්. අන්න ඉන්නව කුස්සියේ... තමුසෙට විතරක් නෙවෙයි ඕයි මටත් පාඩුයි. මම ආපු විදිහට ආවනම් මෙලහකට අනිත් ට.....න් එකටත් බස් එක ගහල”

දිනක් ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදෙමින් සිටි පුද්ගලයෙක් ගොල්ෆ් පිටිය අසලින් ඇදීයන අවමංගල පෙරහැරක් දැක, වහාම සිය ගොල්ෆ් පිත්ත පසෙක දමා, තොප්පිය ගලවා අවමංගල රථය නොපෙනී යන තෙක් සීරුවෙන් සිට එය නොපෙනී ගිය පසු දෑස පිසදමනු දුටු සේවකයා...

සේවකයා - ස..ර් .. නම් හරිම කරුණාවන්ත මහත්තයෙක්. මම හැම තිස්සෙම දකිනවා ඔය පාරේ මිණී ගෙනියනවා. ඒත් කවුරුවත් ස...ර්... වගේ ඒවට ගරු කලේ නෑ. ස...ර්... නම් හරිම යහපත් ගති ඇති මහත්තයෙක්. මම දැක්කා ස...ර්....ගේ ඇස්වලින් කඳුළුත් එනවා. ඇයි ස...ර්....ඒ..

ඇයි කියන්නේ ඕයි..... ඒ මගේ ගෑණිගේ මිනියනේ...... ගෙනිච්චේ...

එක මිනිහෙක් ඩවසක් එයගෙ කමිසෙ වලෙ එල්ලල ගමනක් යන්න හෑඩුව. එත් හිතත හරි නති හින්ඩ මෙහෙම බොර්ඩ් එකක් ගහුව "මෙය ප්‍රසිඩ්ඩ බොxඉන්ග් ශුරයගෙ කමිසයය්.ඔහු විනඩි 5 නෑවත එනවා".ඔහු අපහු එඩ්ඩි තව බොර්ඩ් එකක් තිබ්බ එමෙහෙම"එය ඩාවන ශුරයෙකු විසින් ගෙනයන ලඩි ඔහු නවත එන්නෙ නෑත".

ඉතා අමාරුවෙන් පොරොවෙන් පහරදී ගස් බිමදමන ගස් කපන්නා ඇමතූ පුද්ගලයෙක්, ඔහුට විදුලි කියතක් මිලදී ගන්නා ලෙසත්, එයින් පැයකට ගස් හයක් හතක් පමණ කපා දැමිය හැකි බවත් පැවසීය. විදුලි කියත් ගැන කිසිත් නොදත් ගස් කපන්නා..... කඩයකට ගොඩවී...

මට පැයකට ගස් හයක් කපන්න පුළුවන් කියතක් දෙන්න කීය. ඉතා ප්‍රබල කියතක් පෙන්වූ සේවකයා, මේක ගස් හයකටත් වැඩියෙන් කපන්න පුළුවන් කියා එක් කියතක් ඔහුට අලෙවි කළේය. දින දෙකකට පසු නැවතත් වෙළඳ සැලට ගොඩවූ ගස් කපන්නා...

මේකෙන් ගස් හයක් තියා එක ගහක්වත් කපාගන්න බැරිවුනා. අතුල්ලල අතුල්ලල මගේ පණ ගියා. අනේ මහත්තයෝ මට වෙන එකක් දෙන්නයි පැවසීය.

සේවකයා - වෙන්න බෑ. කෝ දෙන්න බලන්න ඕක. කියා එය පණ ගැන්වීය.

ගස් කපන්නා - අප්පට සිරි මහත්තයෝ .... මොකද්ද ඒ සද්දේ....

[QUOTE="gaveen5555, post: 8259279, member: 80328"] [B][SIZE="5"][COLOR="Sienna"]මානසික රෝහලේ සිටි එක් රෝගියෙකු නිතරම කුඩා දරුවෙකු මෙන් කාර් පදී. කොහේ ගියත් දෑත ඉදිරියට දමාගෙන . ඈම් ඈ......ම් කියමින් හේ ගමන් ගනී. මානසික රෝගීන්ට ඉතා කරුණාවෙන් සලකන හෙදියන් ඔවුන්ගෙන් සුවදුක් විමසයි. සුදත් ද මානසික රෝගියෙකි. ඔහුගේ නිවස ලෙස ඔහු පවසන්නේ හෙදියන්ගේ වැසිකිලියටයි. දිනක් වැසිකිලයට යන හෙදියක් ඒ අසලින් ගිය සුදත් ගෙන් මෙසේ ඇසීය .. “අද කොහෙද සුදත් යන්නේ..... ඈතකද ?” වාහනය හෙදිය අසල නැවතූ සුදත්, ඔව් මම අද ට්‍රින්කො යනවා” හෙදිය යටි හිතින් සිනාසෙමින් වැසිකිලියට ගියාය. ඇය වැසිකිලියෙන් එලියට දොර අරිනවාත් සමගම රෝහලට අළුතින් ආ මානසික රෝගියා ඇඹරෙමින් වැසිකිලියේ දොර ලඟ සිටී. හෙදිය - ආ..... ඔයා මොකද මෙතන කරන්නේ...... රෝගියා - “සුදත් අද ට්‍රිංකො ගියා....... ගෑණි තනියම හින්ද මට ගේ බලාගන්න කියලයි ගියේ...... ගෙදරත් කවුරුවත් නැති හින්ද ඇතුලට යමුකො සුදෝ.......” නත්තලට තෑගි ලැබුණ කුඩා බස් රථය රැගත් ඈන්ගේ පොඩි පුතු , බස් කොන්දොස්තර කෙනෙකු මෙන් කෑ ගසමින් සෙල්ලම් කරන අයුරු කුස්සියේ සිටි ඈන්ට ඇසෙයි. වරෙක ඔහු මගීන්ට බැණ වැදෙයි. වාද විවාද බොහොමයකි. “මොනවද ඕයි කරන්නේ ඇතුලට යනවකෝ ඔතන ඉන්නේ නැතිව” , “ගන්නව ගන්නව සල්ලි” , “කොහෙ යන්න ද ඕයි මේකේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ තමුසේ තව පටෝනවා “ “මොකද තමුසේ ඔතන කරන්නේ බැරිනම් බැහැල වෙන එකක එනව”, “පාගල පලයන් බං. සී. ටී. බී. එකක් අපිව කපාගෙන යනව වගෙයි. ඇරල දාපං”, “ඔය නාකි එවුන්ට බස් එක නවත්තන්ඩ එපා යකෝ ... පරක්කු වෙනවා” මගී පාර්ෂවය සහ කොන්දොස්තර පාර්ෂවය තනිවම නියෝජනය කරමින් ඔහු ක්‍රීඩා කරයි. පුතාගේ වදන්වලින් කැළඹී ගිය ඈන්.... ආදරයෙන් පුතු අමතා...... “අනේ පුතේ... ඔයවගේ කථා කරන්න එපා”... “ අපි කවුරුවත් ඔය වගේ කථා කරන්නේ නෑනේ..” . “කොන්දොස්තර මාමලා කියනදේවල් අහගෙන ඉඳලා මයෙ පුතා ඒව කියන්ඩ එපා”... “මගේ හොඳ පුතානේ”. කියා ඔහුට අවවාද දුනි. ඊට පසු කිසිම සද්දයක් නැතිව බස් රථ ක්‍රීඩාව සිදු වේ. ඈන්ටත් හිනාය... පුතු කරුණාවෙන් මගීන්ට සලකයි. “ආ.... ඔන්න ඔක්කොමල බහින්න.......” බස්රථය ගමනාන්තයට පැමිණ ඇත. ගමනාන්තයේදී ඇසුණු දෙබසින් ඈන්ට දෙලෝ සිහිවිය. “මීට වඩා හොඳයි පයිං ආවනම්. තමුසෙලා ගෑටුවනේ අයිසේ...... ” . “පරක්කු උන හේතුව ගිහිං අහගණින් අපේ අම්මගෙන්. අන්න ඉන්නව කුස්සියේ... තමුසෙට විතරක් නෙවෙයි ඕයි මටත් පාඩුයි. මම ආපු විදිහට ආවනම් මෙලහකට අනිත් ට.....න් එකටත් බස් එක ගහල” දිනක් ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදෙමින් සිටි පුද්ගලයෙක් ගොල්ෆ් පිටිය අසලින් ඇදීයන අවමංගල පෙරහැරක් දැක, වහාම සිය ගොල්ෆ් පිත්ත පසෙක දමා, තොප්පිය ගලවා අවමංගල රථය නොපෙනී යන තෙක් සීරුවෙන් සිට එය නොපෙනී ගිය පසු දෑස පිසදමනු දුටු සේවකයා... සේවකයා - ස..ර් .. නම් හරිම කරුණාවන්ත මහත්තයෙක්. මම හැම තිස්සෙම දකිනවා ඔය පාරේ මිණී ගෙනියනවා. ඒත් කවුරුවත් ස...ර්... වගේ ඒවට ගරු කලේ නෑ. ස...ර්... නම් හරිම යහපත් ගති ඇති මහත්තයෙක්. මම දැක්කා ස...ර්....ගේ ඇස්වලින් කඳුළුත් එනවා. ඇයි ස...ර්....ඒ.. ඇයි කියන්නේ ඕයි..... ඒ මගේ ගෑණිගේ මිනියනේ...... ගෙනිච්චේ... එක මිනිහෙක් ඩවසක් එයගෙ කමිසෙ වලෙ එල්ලල ගමනක් යන්න හෑඩුව. එත් හිතත හරි නති හින්ඩ මෙහෙම බොර්ඩ් එකක් ගහුව "මෙය ප්‍රසිඩ්ඩ බොxඉන්ග් ශුරයගෙ කමිසයය්.ඔහු විනඩි 5 නෑවත එනවා".ඔහු අපහු එඩ්ඩි තව බොර්ඩ් එකක් තිබ්බ එමෙහෙම"එය ඩාවන ශුරයෙකු විසින් ගෙනයන ලඩි ඔහු නවත එන්නෙ නෑත". ඉතා අමාරුවෙන් පොරොවෙන් පහරදී ගස් බිමදමන ගස් කපන්නා ඇමතූ පුද්ගලයෙක්, ඔහුට විදුලි කියතක් මිලදී ගන්නා ලෙසත්, එයින් පැයකට ගස් හයක් හතක් පමණ කපා දැමිය හැකි බවත් පැවසීය. විදුලි කියත් ගැන කිසිත් නොදත් ගස් කපන්නා..... කඩයකට ගොඩවී... මට පැයකට ගස් හයක් කපන්න පුළුවන් කියතක් දෙන්න කීය. ඉතා ප්‍රබල කියතක් පෙන්වූ සේවකයා, මේක ගස් හයකටත් වැඩියෙන් කපන්න පුළුවන් කියා එක් කියතක් ඔහුට අලෙවි කළේය. දින දෙකකට පසු නැවතත් වෙළඳ සැලට ගොඩවූ ගස් කපන්නා... මේකෙන් ගස් හයක් තියා එක ගහක්වත් කපාගන්න බැරිවුනා. අතුල්ලල අතුල්ලල මගේ පණ ගියා. අනේ මහත්තයෝ මට වෙන එකක් දෙන්නයි පැවසීය. සේවකයා - වෙන්න බෑ. කෝ දෙන්න බලන්න ඕක. කියා එය පණ ගැන්වීය. ගස් කපන්නා - අප්පට සිරි මහත්තයෝ .... මොකද්ද ඒ සද්දේ....[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom