EK Cricket පිස්සෝ වරෙව්!!!

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ape un kohomath mokak hari injury ekak thiyagana nea inne :P 6 k ehama gahapuwa thiyana amaruwa balapan ko :rofl::rofl: aya icc eka unta oppu karanna deyak na :D

:yes::rofl::rofl::rofl: අයෙත් අහලා... sa vs aus ඊයේ මැච් එක බැලුවා බන්... උන් 6 k ගහනකොට bat එකේ බොලේ වැදිලා එන සද්දේ.... පට්ට බන්....:baffled::baffled: එකට අපේ එවුන් ගහද්දි මුකුත් සද්ද නෑ... :no:
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    කවුරු ගැහුවත් මට නන් ෂුවර් නෑ එකෙක්ව වත්... :(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    1. ඩිල්ශාන්
    2. චන්දිමාල්
    3. ෂෙහාන්/දික්වැල්ල
    4. කපුගෙදර
    5. මිලින්ද
    6. මැතිව්ස්
    7. තිසර/දසුන්
    8. කුලසේකර
    9. හේරත්/සචිත්‍ර
    10. චමීර
    11. මාලිංග

    එච්චර අමාරු නෑනෙ බන් බලන් ගියාම :P නොම්බර 3 සහ 7 තමා අවුල
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ape un kohomath mokak hari injury ekak thiyagana nea inne :P 6 k ehama gahapuwa thiyana amaruwa balapan ko :rofl::rofl: aya icc eka unta oppu karanna deyak na :D

    :rofl::rofl::rofl:

    ටීම් එකට ඉතින් කොහොම හැදුවත් මුන් ටිකමනෙ ඉන්නෙ..
    වෙන ඉතින් players ල මවන්න ඈ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::rofl::rofl::rofl: අයෙත් අහලා... sa vs aus ඊයේ මැච් එක බැලුවා බන්... උන් 6 k ගහනකොට bat එකේ බොලේ වැදිලා එන සද්දේ.... පට්ට බන්....:baffled::baffled: එකට අපේ එවුන් ගහද්දි මුකුත් සද්ද නෑ... :no:

    කුසල් ගහද්දි ඔය සද්දේ එනව, තිසරට සමහර වෙලාවට වදිනව, ඩිල්ෂාන්ට ඉස්සර වැදුන දැන් නං නෑ. :oo:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කුසල් ගහද්දි ඔය සද්දේ එනව, තිසරට සමහර වෙලාවට වදිනව, ඩිල්ෂාන්ට ඉස්සර වැදුන දැන් නං නෑ. :oo:

    ඕව බන්... යකෝ අරුන්ගේ ගහන හැම එකගේම සද්දේ එනවා බන්.... :no::no: බයේ බෑ...
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    sri_lanka_cricket__wt20_facebook_cover_by_i_am_71-d7cz812.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    1. ඩිල්ශාන්
    2. චන්දිමාල්
    3. ෂෙහාන්/දික්වැල්ල
    4. කපුගෙදර
    5. මිලින්ද
    6. මැතිව්ස්
    7. තිසර/දසුන්
    8. කුලසේකර
    9. හේරත්/සචිත්‍ර
    10. චමීර
    11. මාලිංග

    එච්චර අමාරු නෑනෙ බන් බලන් ගියාම :P නොම්බර 3 සහ 7 තමා අවුල
    dasun 7 ගහන එක අපරාදයක් බන්... ෂෙහාන්/දික්වැල්ල.:no: no 3 එන්න ඕනේ ඇණයක් වගේ පිට්ටනිය වටේටම එක දදා ඉවසලා ගහන එකෙක්... තිරිමාන්න තමයි එතනට හොඳම...:baffled:
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    ඕව බන්... යකෝ අරුන්ගේ ගහන හැම එකගේම සද්දේ එනවා බන්.... :no::no: බයේ බෑ...

    sadde enawa ban ape un gahaddith..eka machan brodcaster anuwa wenas wenawa..stump mic walinuth ganna welawata sadde hodata enawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dasun 7 ගහන එක අපරාදයක් බන්... ෂෙහාන්/දික්වැල්ල.:no: no 3 එන්න ඕනේ ඇණයක් වගේ පිට්ටනිය වටේටම එක දදා ඉවසලා ගහන එකෙක්... තිරිමාන්න තමයි එතනට හොඳම...:baffled:

    තිරිමාන්නය මෙහෙ තිබ්බ ටුනමන්ට් එකෙත් හොඳට ගහල තිබ්බ බන් එත් ඌ නෑනේ ටීම් එකේ. මම නං කැමති චන්දිමාල් 3 දාල, ඕපනින් වෙන එකෙක්ට දෙන්න. තිසරය උනත් කමක් නෑ. ඕනෙනං දසුන් ඕපන් දාන්න පුළුවන් ඕන එකක් කියල කෙලල අරින්න
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තිරිමාන්නය මෙහෙ තිබ්බ ටුනමන්ට් එකෙත් හොඳට ගහල තිබ්බ බන් එත් ඌ නෑනේ ටීම් එකේ. මම නං කැමති චන්දිමාල් 3 දාල, ඕපනින් වෙන එකෙක්ට දෙන්න. තිසරය උනත් කමක් නෑ. ඕනෙනං දසුන් ඕපන් දාන්න පුළුවන් ඕන එකක් කියල කෙලල අරින්න

    1 dasun
    2 දිල්ෂාන්
    3 තිරිමාන්න
    4 චන්දිමාල්

    තිරිමාන්න කියන්නේ ඉනිමක් ගොඩනගන්න පුළුවන් ක්‍රීඩකයෙක්.. අපි ඉස්සර ගැහුවේ සංගාගේ වටේ... දැන් අපේ ටීම් එකට අන්න ඒ වගේ නැන්ගුරමක් ඕනේ එල්ලිලා වටේට ගහන්න...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    sadde enawa ban ape un gahaddith..eka machan brodcaster anuwa wenas wenawa..stump mic walinuth ganna welawata sadde hodata enawa

    සිරාවට???? අනේ මන්දා බන් ඉන්දියාවේ එවුන් අපිට ගහද්දීත් ඇහෙනවා.. අපේ එවුන් ගහද්දි ඇහෙන්නේ නැති එකයි අවුල...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට හොඳ වෙලාවට ඉන්නෙ ENG, SA, WI + බොහෝ විට ZIM

    උන්ටත් ආසියාවේ පිච් පුරුදු නැති නිසා කොහොම හරි සෙමි එන්න බැරි වෙන එකකුත් නෑ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපිට හොඳ වෙලාවට ඉන්නෙ ENG, SA, WI + බොහෝ විට ZIM

    උන්ටත් ආසියාවේ පිච් පුරුදු නැති නිසා කොහොම හරි සෙමි එන්න බැරි වෙන එකකුත් නෑ.

    අනිවා....:):):)