ඉංග්රිසි අද නැතිවම බැරි භාෂාවක් වී තියෙනවා. ඉංග්රිසි පුළුවන් අයට Job Opportunities වැඩීනේ.
මෙම thread එකේ තමන්ට එදිනෙදා ජිවිතයේ දී English භාවිතයේ දී හමුවන තේරැම් නොදන්නා වචන හා එවායේ තේරැම English වලින් හෝ සිංහලෙන් ඉදිරිපත් කල හැක. ඉංග්රිසි හොදට පුළුවන් අය මෙයට සහයෝගය දෙන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.
මම හිතනවා මෙයින් අපගේ English vocablory වර්ධනය වෙවි කියා..
