EK Dictionary

gceal

Well-known member
  • May 16, 2007
    10,472
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    hk_20080207_dictionary.jpg

    ඉංග්‍රිසි අද නැතිවම බැරි භාෂාවක් වී තියෙනවා. ඉංග්‍රිසි පුළුවන් අයට Job Opportunities වැඩීනේ.

    මෙම thread එකේ තමන්ට එදිනෙදා ජිවිතයේ දී English භාවිතයේ දී හමුවන තේරැම් නොදන්නා වචන හා එවායේ තේරැම English වලින් හෝ සිංහලෙන් ඉදිරිපත් කල හැක. ඉංග්‍රිසි හොදට පුළුවන් අය මෙයට සහයෝගය දෙන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

    මම හිතනවා මෙයින් අපගේ English vocablory වර්ධනය වෙවි කියා..
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    When we spaek out in english, If we have a chance to use phrasal verbs, It may be a great advantage. Bcos 1 phrasal verb can save 3 or 4 words in our vocabulary.. Thts mean its already give the mean i wanna speak out..

    Raise up - අපි මනසික වශයෙන් වෑටී ඈති විටක කිව හෑකි... ඔබ නෑවත පටන් ගන්න වෑනි දෙයක් (You should raise up your self and win ur dreams)
    Start up - I started up as Teacher.. මා කරන ලද මුල්ම රෑකියාව...
    give up - I never give up my drugs what ever happens to me.. අත හෑරීම.
    .
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,472
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    When we spaek out in english, If we have a chance to use phrasal verbs, It may be a great advantage. Bcos 1 phrasal verb can save 3 or 4 words in our vocabulary.. Thts mean its already give the mean i wanna speak out..

    Raise up - අපි මනසික වශයෙන් වෑටී ඈති විටක කිව හෑකි... ඔබ නෑවත පටන් ගන්න වෑනි දෙයක් (You should raise up your self and win ur dreams)
    Start up - I started up as Teacher.. මා කරන ලද මුල්ම රෑකියාව...
    give up - I never give up my drugs what ever happens to me.. අත හෑරීම.
    .

    Thanks, very very useful thing !! rep++ to you..I can gain lot of words from you !!