EK Fathers Club™ ★

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නැකැත් රාල;16803697 said:
    අපේ කෙල්ල නම් කොට් එක අල්ලන් ඇවිදිනවා.. දැන් මාස 10ට කිට්ටුයි..:yes:

    ජොනී බට්ට;16803726 said:
    මම හෙන ආසාවෙන් පොඩි එකා ඉපදෙන්න ඉස්සරම කොට් එකක් හැදුව, ඉලෙක්ට්‍රික් කියතට මහපට ඇගිල්ලේ පලුවකුත් ගියා. මැහුම් ගහල ඇගිල්ල සෙට් කරගෙන ආයේ ඉතුරු ටික හදල ඉවර කරා. එච්චර ලෙව් එකෙන් හදපු කොට් එකේ මූ ඉන්නෙම නෑනේ :(

    ape ekawa nam cot ekak idala ne bn kawadawath. api ndan deka ekata heththu karala thun peththakata cover wena vidihata set kala biththi dekai anda vittamai. api ekkama budiyewa upan dawase idala. ekama eka dawasai anden wetune dna gana dawaswala. poddnwa athema tiyan hadanna epa ban, tika unta igena ganna deepan. nika cot eka athule uta tiyenne bohoma podi idak. ape ekata den auruddai masa 5k weddi ekageweda ena mat nam patta happy. sellan karana wayasedi unath ktu karala eka athualata godak badu dala tiyanna epa. ape ekata bohoma seemitha sellam badu pramanayak deela tiyenne. a unata edineda gedara dore dewal athpatha gala eka sehenna igena gannawa. uba kiyanne paththarayak dekkahama eka hodata digerala thluna podi una ewa hadala eke rupa bala bala kiyawnawa. loku miniha wage allagena paththare balanne.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    අපේ එක්කෙනත් බුදියන්නේ අපි එක්ක.. දවල්ට තමයි කොට් එකෙ තියන්නෙයි කොට් එකේ බුදි කරවන්නෙයි..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජොනී බට්ට;16803726 said:
    මම හෙන ආසාවෙන් පොඩි එකා ඉපදෙන්න ඉස්සරම කොට් එකක් හැදුව, ඉලෙක්ට්‍රික් කියතට මහපට ඇගිල්ලේ පලුවකුත් ගියා. මැහුම් ගහල ඇගිල්ල සෙට් කරගෙන ආයේ ඉතුරු ටික හදල ඉවර කරා. එච්චර ලෙව් එකෙන් හදපු කොට් එකේ මූ ඉන්නෙම නෑනේ :(

    mara prashna neh affa thaththalata thiyenne..........:confused::confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;16803697 said:
    අපේ කෙල්ල නම් කොට් එක අල්ලන් ඇවිදිනවා.. දැන් මාස 10ට කිට්ටුයි..:yes:

    අපේ ඒකිට ටාසන්ගේ ජාන මොනා හරි තියෙනවද මන්දා....... කොට් එක පාවිච්චි කරන්නේ නැති වුනාට එක තියලා තියෙන්නේ කාමරේ ජනේලේ ළඟ...... දැන් මෙන්න එකට නැගලා එකෙන් ජනේලේට නගිනවා...... :shocked:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපේ ඒකිට ටාසන්ගේ ජාන මොනා හරි තියෙනවද මන්දා....... කොට් එක පාවිච්චි කරන්නේ නැති වුනාට එක තියලා තියෙන්නේ කාමරේ ජනේලේ ළඟ...... දැන් මෙන්න එකට නැගලා එකෙන් ජනේලේට නගිනවා...... :shocked:

    :lol::lol::lol: උඹෙ ගතිගුන ඇවිත් වගේ.. :yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    :lol::lol::lol:

    නැකැත් රාල;16806049 said:
    :lol::lol::lol: උඹෙ ගතිගුන ඇවිත් වගේ.. :yes:

    :lol::lol::lol:

    Mamath aythi wena pot ekak meeka.

    Onna mamath enoooo

    එල :D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;16806065 said:

    දැන් මොන්ටිසෝරි දාලා ඉන්නේ....... මලාට කියන්නේ නෑනේ ඇවිත් මොන්ටිසෝරි එකේ මොනාද කලේ කියලා....... අහද්දී කියන්නේ මුකුත් කලේ නෑ අනේ කියලමයි...... :lol::lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දැන් මොන්ටිසෝරි දාලා ඉන්නේ....... මලාට කියන්නේ නෑනේ ඇවිත් මොන්ටිසෝරි එකේ මොනාද කලේ කියලා....... අහද්දී කියන්නේ මුකුත් කලේ නෑ අනේ කියලමයි...... :lol::lol:

    :lol::lol: පොඩ්ඩක් ටිචර්ගෙන් අහල බලපන්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජොනී බට්ට;16806099 said:
    :lol::lol: පොඩ්ඩක් ටිචර්ගෙන් අහල බලපන්

    ටීචර් කියනවා බං හොඳට ඇක්ටිව් කියලා....... මේක නිකන්වත් කියන්නේ නෑ මොන්ටිසෝරියේ වෙන දේවල්........ :no:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් මොන්ටිසෝරි දාලා ඉන්නේ....... මලාට කියන්නේ නෑනේ ඇවිත් මොන්ටිසෝරි එකේ මොනාද කලේ කියලා....... අහද්දී කියන්නේ මුකුත් කලේ නෑ අනේ කියලමයි...... :lol::lol:

    එහෙනම් වටේම උන්ට ගුටි දෙනවා ඇති.. ටීචර් ගෙන් අහපන්..:lol::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ටීචර් කියනවා බං හොඳට ඇක්ටිව් කියලා....... මේක නිකන්වත් කියන්නේ නෑ මොන්ටිසෝරියේ වෙන දේවල්........ :no:

    සමහර විට කෙල්ල හිතනවද දන්නෙ නෑ උඹලට මොන්ටි සෝරියේ වැඩ තේරුම් ගන්න බෑ කියලා.. :lol::lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    kolata una ban eye ude idala, mekata api piti kiri denne nehene, kan eka nam kanawa aath bara adui, mamath podi kale ehemalu ape amma kiwwa, itin api uta fresh milk genath dunna senasurada ude waruwe, eye ude idan ekata una, hawasa 103 penala una tibba, ude negitiddi behela tibbath den aye 101+ tiyenawalu. ey bara gena ahanna doki gawat giya wele kiwwe adath tibboth FBC ekak aran heta pennanda kiyala..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    kolata una ban eye ude idala, mekata api piti kiri denne nehene, kan eka nam kanawa aath bara adui, mamath podi kale ehemalu ape amma kiwwa, itin api uta fresh milk genath dunna senasurada ude waruwe, eye ude idan ekata una, hawasa 103 penala una tibba, ude negitiddi behela tibbath den aye 101+ tiyenawalu. ey bara gena ahanna doki gawat giya wele kiwwe adath tibboth FBC ekak aran heta pennanda kiyala..

    ළමයි ලෙඩ උනාම එපා වෙනවා කොල්ලෝ. අපේ පොඩි මෑන්ටත් සේම හොදටම. මගෙන් තමයි බෝ වුනේ :( බෙහෙත් පොවන්න හෙන ගේමක් දෙන්න ඕන. අහල ගම් හතේම මිනිස්සු ඕන බෙහෙත් පොවන්න. තාමනම් අඩුවක් නෑ. කිරි බොන්නත් බෑ නහය හිරවෙලා නිසා. එලි වෙනකම් අඩ අඩා ඉන්නවා :(:(