EK full sinhalen wada karamuda?

MokaDa kiyann3

  • sampurna sinhalen wada karamu

    Votes: 13 21.3%
  • Dan thiyena widiya hodai

    Votes: 48 78.7%

  • Total voters
    61

draco

Active member
  • Sep 22, 2006
    7,136
    7
    38
    adahasanam hondai !!

    hebei godak ayata thama hariyata speed sinhala type karanna behe nae

    (matath behe) :)
     

    anuja

    Member
    Feb 3, 2007
    6,175
    9
    0
    35
    Malabe
    අනිත් අයගේ අදහස් බලමු. මම සිංහල වලට කැමතියි. හැබැයි මචං ටයිප් කරන්න ටිකක් වෙලා යනවා
     

    cha789

    Member
    Jun 15, 2007
    894
    2
    0
    35
    little rome
    anuja said:
    අනිත් අයගේ අදහස් බලමු. මම සිංහල වලට කැමතියි. හැබැයි මචං ටයිප් කරන්න ටිකක් වෙලා යනවා
    ඒක ඈත්ත msg ටයිප් කරනවට වඩා වෙලා යනවා
     

    cha789

    Member
    Jun 15, 2007
    894
    2
    0
    35
    little rome
    ලොක්කන්ගේ ඈස් ගෙටුනේ නෑනෙ මගෙ ත්රෙඩ් එක
    මේ තියෙන විදිය හොදයි වගේ:D :D :D :D :D :D