EK FuN MeMeS

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    මූණුපොතේ දැකපු දේවල් ටිකක් Edit කරලා එළකිරි එකට ගැලපෙන්න හැදුවා..පුලුවන් වෙලාවට UPDATE කරන්නම්.. වැඩේ හොද නම් POST එකක්වත් දාලා යමු..

    image_5294.jpg
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හරි ලමයි කියනවා බලන්න ඉදලා හිටලා ඇන්ටි කෙනෙක් ඇවිලා අපිට අතල් දිලා වැල්ලවයේ හද්ද කැලේ ඉදන් රට යනවා කියලා නුගේ පින්තුරදලා දැන් ලිදේ ඉන්න ප්‍රසිද්ධකෙනා (ජනප්‍රිය නෙවෙයි )

    හරි ලමයි කියනවා බලන්න අත කැඩෙනකන් ශොපින් ගිහින් කීචවෙලා කෙසෙල්ගෙඩිය නටවා නටවා ඉන්න කෙනා (දැන් ලොවෙත් නැහැ )

    හරි ලමයි කියන්න බලන්න ඉස්සර රතුවෙලා දැන් නිල් වෙලා තනිකඩ ජිවිතයක් ගත කරන කොම්බැට් පිහියෙන් සෙල්ලම් දාපු කබරයි අවම පුටුවටේ කැරකිලා අඩිපොලවේ ගහපු කටේ කුණුහරපයක් නැති අයියා ( දැන් එයා ගෙදර යනගමන් )

    හරි ලමයි කියන්න බලන්න කිසිම දෙයක් නොදන්න හැම වෙලෙම සයිකෝ පව් කාර දෙවල් කරලා පාපොච්චාරණය කරලා ටොයිලට් එක වතුර නැති වුනහම අලුත් එකවුන්ට් එකක් හදන් උදව් ඉල්ලන තොත්ත බබා( දැන් ඌ වෙලේ )

    හරි ලමයි කියන්න බලන්න දේශපානනේ කොටස් දෙකකට බෙදුනහම ආසාවට දාපු නම වෙනුවට සැබැ භූමිකාව රගපාන ප්‍රතිවිරුද්ධ මත දරණ හී මැන් ( දැන් උ ලිදේ )
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හරි ලමයි කියන්න බලන්න ඉස්සර රතුවෙලා දැන් නිල් වෙලා තනිකඩ ජිවිතයක් ගත කරන කොම්බැට් පිහියෙන් සෙල්ලම් දාපු කබරයි අවම පුටුවටේ කැරකිලා අඩිපොලවේ ගහපු කටේ කුණුහරපයක් නැති අයියා ( දැන් එයා ගෙදර යනගමන් )

    හරි ලමයි කියන්න බලන්න දේශපානනේ කොටස් දෙකකට බෙදුනහම ආසාවට දාපු නම වෙනුවට සැබැ භූමිකාව රගපාන ප්‍රතිවිරුද්ධ මත දරණ හී මැන් ( දැන් උ ලිදේ )
    මේ දෙක පට්ට:lol: +10
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හරි ලමයි කියනවා බලන්න ඉදලා හිටලා ඇන්ටි කෙනෙක් ඇවිලා අපිට අතල් දිලා වැල්ලවයේ හද්ද කැලේ ඉදන් රට යනවා කියලා නුගේ පින්තුරදලා දැන් ලිදේ ඉන්න ප්‍රසිද්ධකෙනා (ජනප්‍රිය නෙවෙයි )

    හරි ලමයි කියනවා බලන්න අත කැඩෙනකන් ශොපින් ගිහින් කීචවෙලා කෙසෙල්ගෙඩිය නටවා නටවා ඉන්න කෙනා (දැන් ලොවෙත් නැහැ )

    හරි ලමයි කියන්න බලන්න ඉස්සර රතුවෙලා දැන් නිල් වෙලා තනිකඩ ජිවිතයක් ගත කරන කොම්බැට් පිහියෙන් සෙල්ලම් දාපු කබරයි අවම පුටුවටේ කැරකිලා අඩිපොලවේ ගහපු කටේ කුණුහරපයක් නැති අයියා ( දැන් එයා ගෙදර යනගමන් )

    හරි ලමයි කියන්න බලන්න කිසිම දෙයක් නොදන්න හැම වෙලෙම සයිකෝ පව් කාර දෙවල් කරලා පාපොච්චාරණය කරලා ටොයිලට් එක වතුර නැති වුනහම අලුත් එකවුන්ට් එකක් හදන් උදව් ඉල්ලන තොත්ත බබා( දැන් ඌ වෙලේ )

    හරි ලමයි කියන්න බලන්න දේශපානනේ කොටස් දෙකකට බෙදුනහම ආසාවට දාපු නම වෙනුවට සැබැ භූමිකාව රගපාන ප්‍රතිවිරුද්ධ මත දරණ හී මැන් ( දැන් උ ලිදේ )

    මේවට උත්තර මොනාද බන්?
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම

    :lol::lol::lol::lol::lol::lol::lol: