EK Gaming Club

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ගේම් ගහන ගහපු අය මේ නුලේ ඔයාලගේ මතකය අවදි කරමු 😍😍😍

    ඔයා ගහපු පළවෙනි ගේම් එක
    ඔයා කැමතිම ගේම් එක
    එපා ම කරපු ගේම් එක 😂

    හැමදේම කතා කරන්න සෙට් වෙමු මේ නුලට 🤩🤩🤩
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම මුලින්ම ගැහුවේ ඩේව්
    ඊට කලින් ටීවි ගේම්. මතක තියෙන්නේ ජආකල්
    ඊටත් කලින් කොන්සොල් එකේ කාර් ගේම්
     
    Last edited:
    • Like
    Reactions: Ramiel

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,602
    10,873
    113
    මන් හරිම ආසයි වෙඩි තියාගන්න ගේම් ගහන්න. හැබැයි මට ඒවගේ ග්‍රැෆික් හෙන අමාරුයි. ගස් කෝලන් එහෙම ඔලුව රිදෙනවා ඒවා දැක්කම .අනික එහෙට මෙහෙට වේගෙන් මුව් වෙද්දී ඔලුව රිදෙනවා ලෙසටම එක්කෝ මගේ ඇස්දෙකේ අව්ලක් ): හරිම දුකෙන් ඉන්නේ :sorry:
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,797
    22,056
    113
    Kaer Morhen
    thewitcher.com
    1.NFS2 SE. On my own pc -> desert storm
    2.Witcher 3, days gone, mass effect, most wanted
    3.IGI, atomic heart

    Most enjoyed -> pubg mobile in 2018 with the bois

    මන් හරිම ආසයි වෙඩි තියාගන්න ගේම් ගහන්න. හැබැයි මට ඒවගේ ග්‍රැෆික් හෙන අමාරුයි. ගස් කෝලන් එහෙම ඔලුව රිදෙනවා ඒවා දැක්කම .අනික එහෙට මෙහෙට වේගෙන් මුව් වෙද්දී ඔලුව රිදෙනවා ලෙසටම එක්කෝ මගේ ඇස්දෙකේ අව්ලක් ): හරිම දුකෙන් ඉන්නේ :sorry:
    එහාට move වෙද්දී ඔයා මෙහාට move වෙන්න. මෙහාට move වෙද්දී එහාට move වෙන්න.
    ------ Post added on Dec 23, 2023 at 8:11 PM
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,285
    1
    4,988
    113
    Sin-tertainment Den
    Real OGs never forget where they start
    contra-contra_3.gif