::..:: EK Geeyen Geeya ::..::

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn

    නිල් අහස් තලේ වගේ ... නෑ වලා කුළු ...

    එහෙනම් මුර්තජ ළු යන්නෙන් කියහල්ල
    :oo:

    ළු කියන්නෙ ලයන්නෙන් නෙ
    loke jeewath wannata lassana oone wea (V)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    nawadali henaka paawa wadiri ruwa lesa uwamin denuwan rawataa....

    "ta" tayanna..

    ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ [ර]

    ළු කියන්නෙ ලයන්නෙන් නෙ
    loke jeewath wannata lassana oone wea (V)

    වෙළ ලඟ ගුරු පාර දිගේ .. සිනහ පපා ටිකිරි [ර]

    ඔන්න දෙකම බැලන්ස් කලා :cool:
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ [ර]



    වෙළ ලඟ ගුරු පාර දිගේ .. සිනහ පපා ටිකිරි [ර]

    ඔන්න දෙකම බැලන්ස් කලා :cool:

    rathu paata mal vetunu
    sudhupaata reli gauma
    ape baale sihi weyi nage (G)
     

    tmnadika

    Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    දම්පාට හැන්දැවේ හිරු බසින මේ යාමේ...
    සුලගෙ අපි දැවටීලා පාවෙමුද ආකාසේ.. [සේ]
    :eek::rofl:
    සේපාලිකා මලයි........
    සුදු පාට මීදුමයි...........
    හරි ලස්සනයි සුදුයි.............
    ඈත්තටම ඔබ වගෙ.......
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    සේපාලිකා මලයි........
    සුදු පාට මීදුමයි...........
    හරි ලස්සනයි සුදුයි.............
    ඈත්තටම ඔබ වගෙ.......

    oyath out... oya sindhuwath kalin kiwwa... :P ikmanata wena ID ekakin enna :lol::lol: