EK lokuma spamma ban . . . . karamuda?

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
2008 Elakiri ekata join wela ada wenakota meka post 30 000 k ma spam karala:growl::growl:
Tamange post eka tamanma quote kirime lede pathirewwa.
e witharak da tawa hora wada godak karala thiyenawa .:frown:

Lyrics thread ekak daala songs ekathu karanawa...:nerd:
Ithihase amataka una ewnta ithihase ugannanawa :oo:
kata karana wachana walatath copyrigts denna gaththa (Ahinsaka Hasarel(c)Amila):baffled:
EK kemberslata kaneru kawwa.:(
Kawi liya liya ganu lamainge hith horakam karanawa:shocked:
kalayak kaspersky keys beda beda hitiya:sorry:

Menna innawa pudgalaya
Api meyata moko karanne
Ban karanawada nathnam wish karnawada
:rolleyes::rolleyes:

amila_90210

Senior Member



amila.jpg
Onna mama nam Wish kala :rofl:

Congratulations_Comment_10.gif



30,000ofspades-713418.gif

 
  • Like
Reactions: aragon

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
~ Congratzz Ayya ~

තව තවත් ස්පෑම් කරන්න අවශ්‍ය ශක්තිය, ධෛර්‍යය, වාසනාව ලැබේවා
ඔන්න මමත් විශ් කලා :D

එහෙම බෑන් කරන්න පුළුවන්ද මගෙ අයියව
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මං ආයෙ එළකිරි එන්නෑ මේ මගේ අන්තිම පෝස්ට් එක..Bye All :(:(:( sorry මං ආයෙ එන්නේ 2012
මදැයි කොලා :P
විශ් කරලා එලව‍ගත්තු ප්‍රථම අවස්ථාවද කොහෙද :rolleyes:
 

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඕක 77න් පස්සෙ වෙච්ච සමාජ පෙරලිය නිසා උන දෙයක්...ලපයි සිපයි හැම එකාම දැන් එලකිරි එකට ඇවිල්ල ඉස්පෑම් කොරනවා....
    ඕවා දකිද්දි තමා අපෙත් මෙව්වා එක පනින්නේ...

    :රුසියාවට වඩා ලොකු එක:

    හැම එකාලම කරන නිසා මම විශ් කොලා මිසක් හිතකින් නම් නෙමෙයි ඕන්...
     

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    muwa ban karana eka apita padui ethakota ek ekata eka pissek nathi wenawa..
    gedarin uni elewwe ai kiyala danne man witharai amudayak gahagena pare duwana nisa kiyala mata amma kiwwa.

    mu hena maanjamika pissek...

    amila (amudaya) CoNgRaTz mAcHaN


    kiyapu ewa saera wadida manda?
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ~ Congratzz Ayya ~

    තව තවත් ස්පෑම් කරන්න අවශ්‍ය ශක්තිය, ධෛර්‍යය, වාසනාව ලැබේවා
    ඔන්න මමත් විශ් කලා :D

    එහෙම බෑන් කරන්න පුළුවන්ද මගෙ අයියව

    අනේ ඔයා ශෝයෝ චූටි නැගණි

    වාසනා ගුණ පිරි රටක් තනවා, දිවි පිදිය හැක සිත සතුට පුරවා
    :rofl: