.::EK MAL WATTA 05::.

Status
Not open for further replies.

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
niki771 said:
~~ රම්බරි කියපන් උඹේ නොම්බරේ.......
තන්දුරි කමුද නොදා බර බරේ........~~~ :rofl::rofl::rofl:

වාකරේ කවුද ඉන්නෙ ජර මරේ...
අම්පාරෙ මල්ලි නිදිද කාමරේ????
:rofl::rofl::rofl::rofl:
 

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    thm14 said:
    වාකරේ කවුද ඉන්නෙ ජර මරේ...
    අම්පාරෙ මල්ලි නිදිද කාමරේ????
    :rofl::rofl::rofl::rofl:
    ජම්බෝලෙ වගේ ඉන්න සුන්දරා....
    සම්බෝලෙ කොටල ගමුද ලුණු දමා...
    දන්ගොල්ලෙ මාමා ඇවිත් මහ කුනා.....
    ගස්පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා.......
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: hikizzzz :lol::lol::lol::lol:
     

    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    thm14 said:
    අවුලක් නෑ බන් පවුලක් නැති හින්දා :rofl::rofl: අවුලක් නැතුව ඉන්නවලු..
    උඹට කොහොමෙයි?
    මමත් ඔන්න ඔහේ ඉන්නව බන් , හිටියට මොකෝ එපා වෙලා ඉන්නෙ:rofl:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    niki771 said:
    ජම්බෝලෙ වගේ ඉන්න සුන්දරා....
    සම්බෝලෙ කොටල ගමුද ලුණු දමා...
    දන්ගොල්ලෙ මාමා ඇවිත් මහ කුනා.....
    ගස්පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා.......
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: hikizzzz :lol::lol::lol::lol:

    රපට ඩපට රපට ඩපට රපට ඩපට රප ඩබ් ඩබ්...
    එන්න මල්ලි එන්න මල්ලි නැඟිටලා...
    මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා...
    පාන් බාගෙ කපල ගන්න ප්ලේන් ටි වක්කරලා ගන්න
    එන්න මල්ලි එන්න මල්ලි නැඟිටලා

    :lol::lol::rofl::rofl:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    chiranthago said:
    මමත් ඔන්න ඔහේ ඉන්නව බන් , හිටියට මොකෝ එපා වෙලා ඉන්නෙ:rofl:

    හිකාස්.. ඇයි බන් ඒ..වෙසක් පෝය ලඟ හින්දද??:rofl:
     
    Status
    Not open for further replies.