හැම වාහනයක්ම එන්නේ කෑලි අමුනලා තමයි මචන්. කෙලින්ම අච්චුවෙන් ගහන වාහන නෑ. අයියෝ.. ඒකවත් දන්නේ නැද්ද බං..අපො ඔක කෑලි අමුනලා එන්නෙ. හොදම එක තමා රියර් වයිපර් එක පල්ලට වැටෙයි කියලා තියෙන කෑල්ල.![]()

rear wiper holder එකේ අවුල මොකද්ද මචන්. ජපන් වාහන වල ඒ විදිහට නැති එකද.?

