.::EK MAL WATTA 05::.

Status
Not open for further replies.

THiRaA

Member
May 3, 2008
3,169
0
0
නැවේ
thm14 said:
තිරේ ඇරෙනවා...තිරේ වැහෙනවා...තිරා මැරෙනවා...:rofl::rofl::rofl:
සඳ, හිරු, තරු පවතිනතුරු මම මැරෙන්නෙ නෑ.........
අනග තරුණ තිරා මම, අමර වරම මටත් හිමී, මම මැරෙන්නෙ නෑ,,,මම මැරෙන්න නෑ.........:rofl::rofl:
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
niki771 said:
naalu... :P :P
habai issara ekkenek mata nam bayen hitiya kiyala aranchilu...;) :rolleyes::rolleyes::rolleyes::rolleyes:

habai dan ehema nadda kohe lu... :rofl::rofl: nathi tharamata honndai lu.... :rofl::rofl::rofl:

හුහ්..:P:P
ඉස්සර එක්කෙනෙක් හෙන ලොකු බර ටෝක්ස් දැම්මලු...:rolleyes::rolleyes:
පට්ට ස්ට්‍රික්ට් ලු :dull::P:P
අමුතු ටෝක්ස් ලු :lol::P:P:rofl::rofl::nerd:
ඒවා දැක්කම අහිංසක පොඩි එවුන් බයෙන් හිට්ටලු.. :shocked::rofl::rofl::lol::lol:

දැන් නැල්ලු නේ.. හිහ්හා.. :lol::lol:
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
THiRaA said:
සඳ, හිරු, තරු පවතිනතුරු මම මැරෙන්නෙ නෑ.........
අනග තරුණ තිරා මම, අමර වරම මටත් හිමී, මම මැරෙන්නෙ නෑ,,,මම මැරෙන්න නෑ.........:rofl::rofl:

බුහාහාහා.... කොයි යන්නෙ බඳ නලවාලා ලැසි ගමනෙ...
ඉඟ සොළවාලා පාවෙන හුළඟේ...
තිරයක් වාගේ..තිරයක් වාගේ... තිරයක් වාගේ...:rofl::rofl:
 
X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
thm14 said:
මට හිතුනා කොල්ලාට මාරු උනා කියලා.. :rofl::rofl:
ඕක මගේ ප්‍රයිවට් සෙකට්‍රිට දීලා මට නෙස්කැෆේ එකක් ගෙනත් දෙන්න මෙයා.. :rofl::P
උම්මා ඉන් ඇඩ්වාන්ස්..:love::P:P:lol::lol:

hehe:rofl:

hebei Sir api chandeta weda kara.:rofl: mata President wa hambawenna one.:):rofl:eeye edan try karanawa no response.:baffled::no:
chanzz ekak aran denawada?

menna issara walalu daapu amma kenekge duwekge athakin Nescafe ekak:cool:

nescafe.JPG
 
THiRaA

Member
May 3, 2008
3,169
0
0
නැවේ
thm14 said:
බුහාහාහා.... කොයි යන්නෙ බඳ නලවාලා ලැසි ගමනෙ...
ඉඟ සොළවාලා පාවෙන හුළඟේ...
තිරයක් වාගේ..තිරයක් වාගේ... තිරයක් වාගේ...:rofl::rofl:
කොල කඩ කඩ බොරුවට දෙනවා....කොල කඩ කඩ බොරුවට දෙනවා.... අපි ගහ හොඳ හැටි අඳුනනවා...... අපිට බොරු චාටු එපා.......අපිට බොරු චාටු එපා....... තම්ගේ.......
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
X men said:
hehe:rofl:

hebei Sir api chandeta weda kara.:rofl: mata President wa hambawenna one.:):rofl:eeye edan try karanawa no response.:baffled::no:
chanzz ekak aran denawada?

menna issara walalu daapu amma kenekge duwekge athakin Nescafe ekak:cool:

nescafe.JPG

මොන ඡන්දෙද?? කොයි ප්‍රසිඩන්ට් ද? කවද්ද? මොකටද?:eek::eek::eek:

අහ් තැන්කූ නෙස්කැෆේ එකට...:rofl: ඒ අම්මයි දුවටයි මගේ ගානෙ වලලු යවන්නකෝ පැකට් දෙක තුනක්... ( පොල් ගස් එහෙම තියෙනවලුද?)
:rofl::lol:
 
Status
Not open for further replies.