.::EK MAL WATTA 05::.

Status
Not open for further replies.

789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
ane atthatataa
emoticon-0102-bigsmile.gif
emoticon-0102-bigsmile.gif

paw appa lol
ohh ehemada eya koccharak ahinsakada:rofl:
ow ane paw eyaa harima ahinsakai:dull:
eyaata man deyak kiwwa edata passe dekkema na:baffled:
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හක බක :rofl: ටීඑච්එම්14 ඇන්ඩ් මී උබව මතක් කරා මේ හෙනහුරාදා.. :P
    මාව ? කෝ මච හචිස් ගියේ නෑ නෙ :P
    ඇයි ඒ මතක් කළේ ?


    sirawata mageth post walin 50% athe meka :rofl:

    ඒ කලෙ ගෙදර Com 1 ක් විතරක් තියෙන කලෙ පොර කාල කොම් එක අරං මේකෙ මල් කඩන්නෙ :D:D

    හිහි අම්මො මන් බය උනා..:dull:
    මට බනින්න යන්වද කියල..:oo:
    නෑ මල්ලි මල කියන්නෙ බට්ටො පනින සෙල්ලමේ අලුත් වර්ශන් එක..:rofl:

    හෙහෙ ඒ කියන්නෙ ඔයාද ගොඩ ගත්තෙ :D
    මැදට පුළුං දා[උ සිමෙන්ති වලින් හදපු මතක මන්දිර කඩාගෙන වැටුනු හැටි මතක් වෙනවා :(

    අළුට්න් වර්ශන් එක ? Remix එකක් වෙන්ටැයි මයෙ හිතේ ?


    lalala lala lalala la la lalala lalala lalal

    මේ ඉන්නෙ තව පරණ අය :)


    -----------------------------------

    එනිවේ කස්ටියටම ටටා
    මං යන්න ඕනෙ කන්න
    කාලා I am legend බලන්න ඕනෙ
    විසිප විද්දියාලෙ මාස 2 නිවඩුවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනෙ :)

    බුදු සරණයි හැමෝටම :D

    සාමාන්‍යෙන් රොක් වේගෙන එකට එද්දි ලිස්සල යන එක මගේ පුරුද්ද ගනං ගන්නෙපා ;)
     
    Status
    Not open for further replies.