.::EK MAL WATTA 05::.

Status
Not open for further replies.

whooff

Member
Dec 23, 2008
3,121
55
0
~Hellven~
මාව ? කෝ මච හචිස් ගියේ නෑ නෙ :P
ඇයි ඒ මතක් කළේ ?




ඒ කලෙ ගෙදර Com 1 ක් විතරක් තියෙන කලෙ පොර කාල කොම් එක අරං මේකෙ මල් කඩන්නෙ :D:D



හෙහෙ ඒ කියන්නෙ ඔයාද ගොඩ ගත්තෙ :D
මැදට පුළුං දා[උ සිමෙන්ති වලින් හදපු මතක මන්දිර කඩාගෙන වැටුනු හැටි මතක් වෙනවා :(

අළුට්න් වර්ශන් එක ? Remix එකක් වෙන්ටැයි මයෙ හිතේ ?




මේ ඉන්නෙ තව පරණ අය :)


-----------------------------------

එනිවේ කස්ටියටම ටටා
මං යන්න ඕනෙ කන්න
කාලා I am legend බලන්න ඕනෙ
විසිප විද්දියාලෙ මාස 2 නිවඩුවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනෙ :)

බුදු සරණයි හැමෝටම :D

සාමාන්‍යෙන් රොක් වේගෙන එකට එද්දි ලිස්සල යන එක මගේ පුරුද්ද ගනං ගන්නෙපා ;)

නිකන් ඉන්න බැරුවට බන් මතක් කලෙ..කොරන්න වැඩක් තිබ්බෙ නෑ :P උබේ කෙරුවාවල් තමා :P
එල එල බුදුසරනයි පරිස්සමෙන් පලයන් කො..එන්ජෝයි ද මූවී :rofl:
 
Status
Not open for further replies.