Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Married Club-16
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියෝ දත මගේ... වේදිකා නාට්‍යෙය් එන ගීයක්

කථාකරුවා..

සිරිලක සුපතල මාළඹෙ පුරවර

පරසිදු වෙද උතුමෙකි මේ ඉන්නේ..

සිනහව නොමැකියි කරුණා මුහුණේ...

දත් කිඹුලා අපෙ කවුද නොදන්නේ....

රෝගියා... (නිකට අල්ලාගෙන වේදනාවෙන් )

කෘන්තකය රදනකය

හරියටම රිදෙනවය...

දත් වටේ විදුරුමහ

කලු වෙලා අහවරය....

රෑට කෑ කොත්තුවේ..

මස් කෑලි එහි ඇතිය...

දත් මැද්දෙ නැති නිසා..

දත් ටිකට ඇප නැතිය....

කථාකරුවා..

දත් කිඹුලා දැං ලෙඩාව සනසයි...

අළුත්ම පුටුවේ උන්දෑ සතපයි....

ලයිට් එකක් කට ලගටම හරවයි..

ටූල් ගෙනෙන්නට කොන්දිට අණ දෙයි...!

එහෙං ටූල් මෙහෙං ටූල්...

ඉන්ජෙක්සන් එකෙන් කූල්..

නරක දතක් එයි එලියට...

පුලුං ගොඩක් යයි ඇතුලට...

රෝගියා...(සතුටින්)

පැය ගණනක් විදවූ දත් කුට්ටම..

විනාඩි දහයෙං සැනසෙයි හොදටම..

ආස්චර්යයෙන් වූ මේ වෙනසට...

මට නම් බෑ සිත අදහා ගන්නට.....

වැදපං වැදපං කිඹුලා මාමිට...

හෙට සිට මැදපං දත් ටික හොදටම..

සැම දෙනා

උදේ නැගිට්ටම නින්දට යනවිට..

කම්මැලිකම දුරලා හොද හැටියෙන..

අළුත් බුරුසුවක් කෙදි ටික නැමුනම..

අරගෙන මැද්දොත් ලෙඩ නෑ සදහට

[QUOTE="Dinushasankalpa, post: 18580925, member: 169735"] [SIZE=4]අයියෝ දත මගේ... වේදිකා නාට්‍යෙය් එන ගීයක් [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/4.gif[/IMG] [COLOR=Red]කථාකරුවා..[/COLOR] සිරිලක සුපතල මාළඹෙ පුරවර පරසිදු වෙද උතුමෙකි මේ ඉන්නේ.. සිනහව නොමැකියි කරුණා මුහුණේ... දත් කිඹුලා අපෙ කවුද නොදන්නේ.... [COLOR=Red]රෝගියා... (නිකට අල්ලාගෙන වේදනාවෙන් ) [/COLOR] කෘන්තකය රදනකය හරියටම රිදෙනවය... දත් වටේ විදුරුමහ කලු වෙලා අහවරය.... රෑට කෑ කොත්තුවේ.. මස් කෑලි එහි ඇතිය... දත් මැද්දෙ නැති නිසා.. දත් ටිකට ඇප නැතිය.... [COLOR=Red]කථාකරුවා..[/COLOR] දත් කිඹුලා දැං ලෙඩාව සනසයි... අළුත්ම පුටුවේ උන්දෑ සතපයි.... ලයිට් එකක් කට ලගටම හරවයි.. ටූල් ගෙනෙන්නට කොන්දිට අණ දෙයි...! එහෙං ටූල් මෙහෙං ටූල්... ඉන්ජෙක්සන් එකෙන් කූල්.. නරක දතක් එයි එලියට... පුලුං ගොඩක් යයි ඇතුලට... [COLOR=Red]රෝගියා...(සතුටින්)[/COLOR] පැය ගණනක් විදවූ දත් කුට්ටම.. විනාඩි දහයෙං සැනසෙයි හොදටම.. ආස්චර්යයෙන් වූ මේ වෙනසට... මට නම් බෑ සිත අදහා ගන්නට..... වැදපං වැදපං කිඹුලා මාමිට... හෙට සිට මැදපං දත් ටික හොදටම.. [COLOR=Red] සැම දෙනා [/COLOR] උදේ නැගිට්ටම නින්දට යනවිට.. කම්මැලිකම දුරලා හොද හැටියෙන.. අළුත් බුරුසුවක් කෙදි ටික නැමුනම.. අරගෙන මැද්දොත් ලෙඩ නෑ සදහට [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom