EK Married Club-16

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    attachment.php

    බැන්ඳ අහින්සකයන්ගෙ හිත සුව පිනිස ඇරඹි ElaKiri Married Club ඔන්න අද සිට දහසයවෙනි ගමන ආරම්භ කරනු ලබයි.

    එළකිරි ඉතිහාසයේ අති දීර්ඝත ම සහෘදයතත්වයේ නවාතැන ඔබ වෙත එන්නේ විවාහක ජීවිතයේත්, සමාජීය ආර්ථික ජීවිතයේත් විදින තැවුල්, ලතැවුල්, නිවන්නටත් සතුට, සෙනෙහස තව තවත් වැඩිදියුණු කරන්නටත්.

    "ඔන්ලයින් මිත්‍රත්වයට එහාගිය සොදුරු සිත් ඇති, පරෝපකාරී, මහත්මාගුණැති සහෘදයන්ගේ රජදහන"


    මෙම ක්ලබ් එකේ සතුට සොමිය පරෝපකාරය සහෝදරත්වය රජකරවන්න කැපවුන අපගෙ පවුල් කාරයන්ටත් බදින්න බලාගෙන සෙට් වුන සියලු ලයිසොන් නැති නොබැන්ද මෙම්බර්ස්ලාටත් මගෙ ප්‍රණාමය පුද කරමි


    EK එකේ බැඳපූ Members ලා Set වෙන තැන
    ElaKiri Married Club-
    ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා

    මේකට බැඳපූ අයගේ Experience / අදහස් / එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම් / එදිනෙදා ජීවිතයේ කන කටු / Wife ගේ Husband ගේ තර්ජන / එදිනෙදා අවශ්‍ය උදව් / Wife - Husband set උන හැටි / බැන්ද එක හොදයිද? /
    පවුල් කනහැටි පවුල් රකින හැටි, දරුවන් ගේ, තමන් ගේ ඇචීව්මන්ට්ස්, ජයග්‍රහණ, දුක්ඛ දෝමනස්ස වේදනා
    ඔක්කොම Post කරන්න
    ඒක අපේ බදින්න ඉන්න අයටත් මහෝපකාරි වෙයි
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    attachment.php

    16 වෙනි කඩඉම සපුරන Elakiri Married Club දිගුකල් වැජඹේවා........​
    :love::love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඉසුරුවා කුකුළා

    :rofl: ප්‍රථම ලිං ගත කිරීම ටැග් එකකින්ම පටන් අරන් වගේ....... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: ඩියුටි වෙලාවේ තෝ ඔන්ලයින් මොකද හොට්ටෝ......?? :angry: ලෙඩ්ඩුන්ට අබ සරණයි ඉතින් මේ වගේ උන් නිසා.......!! :angry:

    :growl::frown::angry: