Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Married Club-16
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දැක්කද?? අර ත්රෙඩ් එකට අලුතින් ෆේක් එකක් හදන් ආපු පොන්සියෙක් දාපු පෝස්ට් එකක් ඒකේ පෝස්ට් දාන්න බෑ ආයේ. ඒකයි මේකේ දැම්මේ.

යසිරු අදටත් මගේ යාලුවා. ඌව මම පාවලා දුන්නේ නෑ ඌයි මාව පාවලා දුන්නේ සයූට මම එපා කියද්දි ඒ දවස් වල මම මොන කැම්පස්ද මොනාද කරන්නේ කියලා.ඒ උනාට එතනින් එහාට දෙයක් නෑ අදටත් උගේ හැම දේම කියාගෙන ඉන්නවා චැටක් දාගෙන.

සයූ ගියේ මේ නිසා. මම හිතුවෙත් මම නිසා කියලා. ඒ උනාට මම නිසා නෙමෙයි.

[ATTACH]59878[/ATTACH]

ලකීලූක්ව නම් මම පන්න ගත්තේ නෑ උගේ ත්රෙඩ් වල මම කමෙන්ට් දැම්මෙත් නෑ. ඌව දන්නෙත් නෑ.

රත්තරන්ට නැති තැන පිහියෙන් ඇන්නෙත් නෑ උගේ අර පොල් වල්ලේ සීන් එකට නම් බයිට් දදා හිටියා සහ අනූජට කල වැටේට උගේ මූණටම බැන්නා. අදටත් රත්තරන් මා එක්ක කිරියේ ඕනේ තැනක පෝස්ට් එකක් කෝට් කරලා කතා කරනවා.

ආශ්මි එක්ක මරා ගත්තද කියලා ආශ්මිම කියාවි.

කඹ අදින්න ගිහින් පජාත වැඩ කලේ නෑ. මම මගේ ටීම් එක පාවලා දුන්නේ නෑ. රෙප් ගත්තා ආතල් ගත්තා.

ගයාන් කුවේට් පිහියෙන් ඇන්නේ කාටද කියලා චරිත්, ඉසුරු දන්නවා සහ අනාගතේ කිරියේ වාසීන්ට දැනගන්න ලැබේවි.

අවසාන වශයෙන් මම මැරීඩ් ක්ලබ් එකේ ඉන්න ඕනේ නැති එකෙක් කියලා හිතෙනවනම් මේකේ ඉන්න හැමෝටම කියන්නේ. කෙලින් කියපල්ලා. මම මේ ත්රෙඩ් එකෙන් යන්නම්. දතාට මඩ පාර වැදුනේ නම් මම නිසාද කියන්න දන්නේ නෑ.

[QUOTE="Ridila™, post: 18602050, member: 476443"] [COLOR="Blue"][SIZE="3"]මේක දැක්කද?? අර ත්රෙඩ් එකට අලුතින් ෆේක් එකක් හදන් ආපු පොන්සියෙක් දාපු පෝස්ට් එකක් ඒකේ පෝස්ට් දාන්න බෑ ආයේ. ඒකයි මේකේ දැම්මේ. යසිරු අදටත් මගේ යාලුවා. ඌව මම පාවලා දුන්නේ නෑ ඌයි මාව පාවලා දුන්නේ සයූට මම එපා කියද්දි ඒ දවස් වල මම මොන කැම්පස්ද මොනාද කරන්නේ කියලා.ඒ උනාට එතනින් එහාට දෙයක් නෑ අදටත් උගේ හැම දේම කියාගෙන ඉන්නවා චැටක් දාගෙන. සයූ ගියේ මේ නිසා. මම හිතුවෙත් මම නිසා කියලා. ඒ උනාට මම නිසා නෙමෙයි. [ATTACH]59878._xfImport[/ATTACH] ලකීලූක්ව නම් මම පන්න ගත්තේ නෑ උගේ ත්රෙඩ් වල මම කමෙන්ට් දැම්මෙත් නෑ. ඌව දන්නෙත් නෑ. රත්තරන්ට නැති තැන පිහියෙන් ඇන්නෙත් නෑ උගේ අර පොල් වල්ලේ සීන් එකට නම් බයිට් දදා හිටියා සහ අනූජට කල වැටේට උගේ මූණටම බැන්නා. අදටත් රත්තරන් මා එක්ක කිරියේ ඕනේ තැනක පෝස්ට් එකක් කෝට් කරලා කතා කරනවා. ආශ්මි එක්ක මරා ගත්තද කියලා ආශ්මිම කියාවි. කඹ අදින්න ගිහින් පජාත වැඩ කලේ නෑ. මම මගේ ටීම් එක පාවලා දුන්නේ නෑ. රෙප් ගත්තා ආතල් ගත්තා. ගයාන් කුවේට් පිහියෙන් ඇන්නේ කාටද කියලා චරිත්, ඉසුරු දන්නවා සහ අනාගතේ කිරියේ වාසීන්ට දැනගන්න ලැබේවි. අවසාන වශයෙන් මම මැරීඩ් ක්ලබ් එකේ ඉන්න ඕනේ නැති එකෙක් කියලා හිතෙනවනම් මේකේ ඉන්න හැමෝටම කියන්නේ. කෙලින් කියපල්ලා. මම මේ ත්රෙඩ් එකෙන් යන්නම්. දතාට මඩ පාර වැදුනේ නම් මම නිසාද කියන්න දන්නේ නෑ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom