Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Married Club-16
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහි දේශපාලනය කතා කිරීම මේ හුයේ මුඛ්‍ය පරමාර්ථය නොවන බව දනිමි. නමුත් හිතෙ ඇති කළකිරීම සහ ආවේගය පිට කල හැකි අන් තැනක් නොවන නිසා මෙය මෙහි ලියා තබමි.

ඊයේ මම අතිශය කළකිරීමට පත් කල දිනයකි. මා මුල සිටම සිටි දේශපාලන ස්ථාවරය වන්නේ සිංහල ජාතිකවාදී දේශපාලන මතවාදය බව මා ගැන දන්නා ඔබ සියළු ම දෙනා දනී යයි සිතමි. (දැන් මෙය බලා මෙහි වසුරු හෙලීමට එන නුණුවන, පාහර, වෘෂභයන් හටය. හොදින් බලාපල්ලා මෙය ජාතිවාදී නොවේ-ජාතික වාදී දේශපාලනයයි!) දේශපාකය පිළිබද ව අයන්න ආයන්න දත් දවසේ සිට ම මාගේ ස්ථාවරය වූයේ එයයි. ඒ ස්ථාවරය ගෙන ගියේ ජාතික හෙළ උරුමයයි. සරසවියේ දී පවා බොහෝ ගැටුම් සහ ගැටළු මැද, මම මගේ දේශපාලන ස්ථාවරයේ අනනුකම්පීයව රැදී සිටියෙමි. ඒ වෙනුවෙන් ක්රියාකළෙමි.

ඒ ජාතිකවාදී දේශපාලනය රැගෙන දෙශපාලන තලයට පැමිණි, එදා අප හා උරිනුර ගැටී ඒ මතය වෙනුවෙන් පෙනී සිටි පාඨළි චම්පික රණවක නම් මිනිසා ගෙන් මම අද මේ පැණය අසමි.

නුඹ එජාපය සමග සන්ධාන ගත වූයේ වස්ත්‍රයක් ඇද ගෙන ද?

එජාපය කෙදිනකවත් ජාතිකවාදී වන්නේ නැත. බටහිර ගැති සට්ටැඹි අවරසික පාහරයන පිරි එජාපය සමග අපේ සියළු ම මතවාදයන් පාවා දී යහන් ගත වන්නට තා හට පුළුවන් වූයේ තා නැවත මිය ගොස් නැවත ඉපදී ඇති නිසා ද?

පූජ්‍ය අතුරලියේ රතන අනුනායක හිමි ගෙන් මා හට අසන්නට ඇත්තේ ද, එජාපය සමග සන්ධාන ගත වූයේ බුද්ධ චීවරය හැද ගෙන ද කියා ය.

ජාතිමාමක දේශපාලන දර්ශනය විසින් මේ රටට ආදරය කරන්නට පෙළඹුණු සියළු ම දෙනා තොපා විසින් ජූදාස් සේ ඡන්ද හිගමනකට පාවා දුන්නෙහිය.

මේ පාපකර්මය බුදුන් දෙසා වදාල අනන්තරීය පාපකර්මයක් සේ මැ, තොප උපදිනා ජාති දක්වා ම පල දී, එමතු ද නොව නිවන් දක්නා ජාතියෙහි ද, තොපට පල දෙන්නේ මය.

අනෙක වන්නේ මා දන්නා පරිදි නිදහස් පක්ෂය ට ඡන්දය දෙන සාතිශය බහුතරයක්, ජාතිකවාදීහු ම වෙති.(මා මේ කියන්නේ මැද කොළඹ, බොරැල්ල, උතුරු කොළඹ, කොළොන්නාව ඈ ප්‍රෙද්ශ වල දුමින්ද සිල්වාට ඡන්දය දෙන වර්ගයේ ඔළ මොළ මස්තිෂ්ක රහිතව පහල ව පාපතරයන් ගැන නොවේ!) එ නිසා ය පොදු ජන නිදහස් පෙරමුණෙන් මොවුන් ඡන්දය ඉල්ලන විට අතිශය වැඩි මනාප ගණනකින් මොවුන් පාර්ලිමේනුත්වට පත් කර ගැනුනේ. එවන් ජාතිකවාදීන් එජාපයේත් සිටිතැයි තොප සිතාගෙන සිටිනවා නම්, පුහ්, තොප ඉන්නේ ස්වප්න මෝචනයකය. තොප ගේ අප පාවා දුන් ජාතිකවාදී දේශපාලනයේ අවසානය මෙයයි!

ඡන්ද ප්‍රතිඵල ආ දාට තොපට ඇපද නැති වනු ඇත.

[QUOTE="dath kimbula, post: 18654898, member: 329688"] [SIZE=3][COLOR=RoyalBlue]මෙහි දේශපාලනය කතා කිරීම මේ හුයේ මුඛ්‍ය පරමාර්ථය නොවන බව දනිමි. නමුත් හිතෙ ඇති කළකිරීම සහ ආවේගය පිට කල හැකි අන් තැනක් නොවන නිසා මෙය මෙහි ලියා තබමි. ඊයේ මම අතිශය කළකිරීමට පත් කල දිනයකි. මා මුල සිටම සිටි දේශපාලන ස්ථාවරය වන්නේ සිංහල ජාතිකවාදී දේශපාලන මතවාදය බව මා ගැන දන්නා ඔබ සියළු ම දෙනා දනී යයි සිතමි. (දැන් මෙය බලා මෙහි වසුරු හෙලීමට එන නුණුවන, පාහර, වෘෂභයන් හටය. හොදින් බලාපල්ලා මෙය ජාතිවාදී නොවේ-ජාතික වාදී දේශපාලනයයි!) දේශපාකය පිළිබද ව අයන්න ආයන්න දත් දවසේ සිට ම මාගේ ස්ථාවරය වූයේ එයයි. ඒ ස්ථාවරය ගෙන ගියේ ජාතික හෙළ උරුමයයි. සරසවියේ දී පවා බොහෝ ගැටුම් සහ ගැටළු මැද, මම මගේ දේශපාලන ස්ථාවරයේ අනනුකම්පීයව රැදී සිටියෙමි. ඒ වෙනුවෙන් ක්රියාකළෙමි. ඒ ජාතිකවාදී දේශපාලනය රැගෙන දෙශපාලන තලයට පැමිණි, එදා අප හා උරිනුර ගැටී ඒ මතය වෙනුවෙන් පෙනී සිටි පාඨළි චම්පික රණවක නම් මිනිසා ගෙන් මම අද මේ පැණය අසමි. නුඹ එජාපය සමග සන්ධාන ගත වූයේ වස්ත්‍රයක් ඇද ගෙන ද? එජාපය කෙදිනකවත් ජාතිකවාදී වන්නේ නැත. බටහිර ගැති සට්ටැඹි අවරසික පාහරයන පිරි එජාපය සමග අපේ සියළු ම මතවාදයන් පාවා දී යහන් ගත වන්නට තා හට පුළුවන් වූයේ තා නැවත මිය ගොස් නැවත ඉපදී ඇති නිසා ද? පූජ්‍ය අතුරලියේ රතන අනුනායක හිමි ගෙන් මා හට අසන්නට ඇත්තේ ද, එජාපය සමග සන්ධාන ගත වූයේ බුද්ධ චීවරය හැද ගෙන ද කියා ය. ජාතිමාමක දේශපාලන දර්ශනය විසින් මේ රටට ආදරය කරන්නට පෙළඹුණු සියළු ම දෙනා තොපා විසින් ජූදාස් සේ ඡන්ද හිගමනකට පාවා දුන්නෙහිය. මේ පාපකර්මය බුදුන් දෙසා වදාල අනන්තරීය පාපකර්මයක් සේ මැ, තොප උපදිනා ජාති දක්වා ම පල දී, එමතු ද නොව නිවන් දක්නා ජාතියෙහි ද, තොපට පල දෙන්නේ මය. අනෙක වන්නේ මා දන්නා පරිදි නිදහස් පක්ෂය ට ඡන්දය දෙන සාතිශය බහුතරයක්, ජාතිකවාදීහු ම වෙති.(මා මේ කියන්නේ මැද කොළඹ, බොරැල්ල, උතුරු කොළඹ, කොළොන්නාව ඈ ප්‍රෙද්ශ වල දුමින්ද සිල්වාට ඡන්දය දෙන වර්ගයේ ඔළ මොළ මස්තිෂ්ක රහිතව පහල ව පාපතරයන් ගැන නොවේ!) එ නිසා ය පොදු ජන නිදහස් පෙරමුණෙන් මොවුන් ඡන්දය ඉල්ලන විට අතිශය වැඩි මනාප ගණනකින් මොවුන් පාර්ලිමේනුත්වට පත් කර ගැනුනේ. එවන් ජාතිකවාදීන් එජාපයේත් සිටිතැයි තොප සිතාගෙන සිටිනවා නම්, පුහ්, තොප ඉන්නේ ස්වප්න මෝචනයකය. තොප ගේ අප පාවා දුන් ජාතිකවාදී දේශපාලනයේ අවසානය මෙයයි! ඡන්ද ප්‍රතිඵල ආ දාට තොපට ඇපද නැති වනු ඇත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom