Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
6 minutes ago
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
6 minutes ago
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
7 minutes ago
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Married Club-16
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි පිරිමි ඔබ දකුණු පළාතේ ගැහැණු ළමයෙක්වම විවාහ කරගත යුත්තේ? හොඳම හේතු 7

01. පක්ශපාතීබව

පක්ශපාතීබව යන වචනයේ අර්ථය වන්නේ යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් කෙරෙහි ඇති දැඩි බැඳීමයි. විවාහයේදී බහුතරයක් දෙනාට ඇතිවන ලොකුම ගැටළුවක් වන්නේ තමාගේ සහකාරියගේ පක්ශපාතී බවයි. මෙරට දකුණු පළාතෙන් පිටත සිදුවන බොහොමයක් විවාහ, දික් කසාදයන්ගෙන් අවසන් වීමටද මූලිකම හේතුවක් වන්නේ, විවාහ වන දෙපළ අතර පශපාතීත්වයේ ඇති අඩු බවයි.

විශ්සාසවන්ත, සත්‍යගරුක හා කැපවූ යන වචනද මෙම පක්ශපාතීබව යන්න සමඟ දැඩිව බැඳී තිබේ.

ඉහත සඳහන් කර ඇති ඕනාම වචනයක් දකුණු පළාතේ තරුණියක් සමඟින් ඔබට පහසුවෙන්ම යෙදීමට හැකිවේ. ලන්කාවේ පමණක් නොව, බොහෝ විදෙශිකයන් පවා මෙලෙස මෙරට දකුණු පළාතෙන් විවාහයන් සිදු කර ගැනීමට ප්‍රධානම හේතුවක් වන්නේද ඔවුන්ගේ ඇති මෙම ඉහළ පක්ශ්පාතී බවයි.

02. ඔවුන් ඉතාම ස්වාධීන හා උපකාරී අය වීම.

බොහෝ දෙනා අතර පවතින බොරු පුහු මතයක් වන්නේ, දකුණේ තරුණියන් ඔබත් සමඟින් හිතවත් වෙන්නේ ඔබගේ මුදල් නිසාය යන්න. නමුත් ඇත්තටම සිදු වන්නේ, දකුණු පළාතේ තරුණියන් ස්වාධීන අයවීමත්, තමන්ගේම ස්ව උත්සාහයෙන් නැගී සිටීමට කැමති පිරිසක් වීමයි.

ඔවුන් කිසිවිටෙක ඔබගේ මුදල් හෝ දේපළ බලාපොරොත්තු නොවන අතර, ඒ ගැන ඔබෙන් විමසීමද සිදු නොකරනු ඇත.

ඔබ යම් හෙයකින් මෙසේ රැකියාවක් සිදු කරන දකුණු පළාතේ යුවතියක් සමඟින් විවාහ වුවහොත්, අනිවාරයෙන්ම ඇය ඔබට ඉතා විශාල ශක්තියක් වනු ඇත.

03. ඔවුන් ඔබගේ පවුල හොඳින් බලා ගැනීම.

ඔබ වාසනාවන්ත අයෙක් නම්, කොළබ ජීවත් නොවූ දකුණු පළාතේ තරුණියක් සමඟින් විවාහ වීමට, ඇය ඔබ පමනක් නොව ඔබගේ පවුලේ උදවියවද රැක බලා ගන්නා බවට සහතිකවම පැවසීමට හැකියි.

නමුත් බොහොමයක් දෙනා පවසන්නේ, ඔබ දකුණු පලාතෙන් විවාහයක් කරගන්නවා යනු, ඔබ තරුණියක් පමණක් නොව පවුලක්ම විවාහ කරගැනීම බව.

නමුත් මෙය පට්ටපල් මුසාවකි. ඔබට ඇයගේ පවුලට උදව් කිරීමට අවශ්‍යනම් එය ඉතාම හොඳයි. නමුත් ඇය ඔබට කිසිම විටෙක එසේ කිරීමට බල නොකරයි. නමුත් ඔබ විසින් දකුණු පලාතේ තරුණියන්ගේ පවුල්වල සම්ප්‍රදායන්ට නිගා නොකළ යුතුයි. ඔවුන්, ඔවුන්ගේ පවුලට ඉතාම දැඩිව ආදරය කරන්නියන් වන අතර, කරදර වලදී නිතර එක්ව සිටී.

100%ක්ම සත්‍ය වන කාරණාවක් වන්නේ, දකුණු පළාතේ තරුණියක් විවාහයෙන් පසුව ඇගේ සැමියාගේ පවුලේ උදවිය ගැන ඉතාම භක්තියෙන් කටයුතු කිරීමයි. ඔබගේ වයස්ගත දෙමාපියන්ව ඇය ඉතාම හොඳින් රැක බලාගනු ඇත. ඔබේ දරුවන්වද එසේමය.

04. ඔවුන් ඉතාම විශ්වාසවන්ත අයවීම.

දකුණු පලාතේ තරුණියන් බහුතරයක් දෙනා ඉතාම විශ්වාසවන්ත අයයි. ඔබට ඕනාම කාලයක්, ඕනාම තැනකට ගොස් නැවත පැමිණීමට හැකිය. ඇය එම කාලය පුරාවට ඔබ එනතුරු රැඳී සිටිනු ඇත.

ඔවුන් සැමවිටම ඔබට සත්‍ය පවසනවා ඇති. ඔබට නිතරම ඇයගේ දුරකතනය පරීක්ශා කිරීමට සිදු නොවේ. ඇය විවාහක බව හොඳින්ම දන්න නිසා කිසිම විටෙක ඔබව දුකට පත් කරන දෙයක් සිදු නොකරනු ඇත. ඔබ ඇයට පවසන්න, කැමති මොනාද, අකමැති මොනාද යන්න. ඇයද එලෙසින්ම හැඩ ගැසෙනු ඇත.

05. ඇය නිවසේ දේවතාවියයි.

ඔබට අවශ්‍ය රසවත් ආහාර ඔබට නිවසේදීම සකස්කර දීමට හැකි බිරිඳක්ද? එසේනම් ඔබ අනිවාරයෙන්ම දකුණු පළාතෙන් විවාහයක් සිදු කර ගන්න. බොහොමයක් දකුණේ තරුණියන්, තමන් දක්ශ කෝකිවරියන් නොවන බවට පසනු ඇත. නමුත් ඉවසන්න. ඔවුන් කියන්නේ ඇත්ත නොවේ. ඔවුන් සෑමදෙනාටම පබිලිස් සිල්වාට මෙන් ඉවීමට නොහැකි වුවත්, අනිවාරයෙන්ම රසවත් ආහාර පාන ඔබට සකස්කර දෙනවා නියතයි.

එමෙන්ම බොහොමයක් දකුණේ තරුණියන් විවිධ හස්ථ කර්මාන්තයන්ගේ දක්ශයන්ය. ඇතැම් අයට හොඳින් මැසීමට හැකියි. ඔවුන්ට එමගින් අමතර ආදායමද ලබා ගැනීමට හැකිවේ.

එමෙන්ම ඔවුන් ඔබගේ නිවස හා වත්ත ඉතාම පිළිවෙලට හා පිරිසිදුව තබා ගනු ඇත.

ඔබත් සොයන්නේ එවැනි ගුණාන්ග සහිත යුවතියක් නම් අනිවාරයෙන්ම ඔබ පැමිණිය යුත්තේ දකුණු පළාතටයි.!!

06. හැදියාවෙන් ඉතාම ඉහළවීම.

දකුණු පළාත යනු මෙරට ඉතාම ප්‍රෞඩ සන්ස්කෘතියකට හිමිකම් කියන පළාතකි. එමනිසාම බොහොමයක් දෙනා පවසනවා, දකුණේ තරුණියන් සාම්ප්‍රදායික අය වන බව.

නමුත් මෙය ඔබගේ නිවසේදී කිසිම විටෙක බලාපොරොත්තු වෙන්නට එපා. ඔවුන් ඔබට රජෙකුට මෙන් සළකනු ඇත. ගරු කරනු ඇත. ඔබ ආහාර ගත්තාද, නැද්ද, මොනවාද යන්න සියල්ලම ගැන ඇය ඉතාම අවධානයෙන් පසුවන්නීය.

07. මෙරට ප්‍රියමනාපම හැඩකාරම යුවතියන් වීම.

මෙරට මුහුදුබඩ ප්‍රදේශ වලදී ඔබට හමුවන ඉතාම සුන්දරම කාන්තාවන් ඔබට හමු වන්නේ දකුණු පලාතෙනි. දකුණු පළාතේ තරුණියන් නිරන්තරයෙන්ම සිනාමුසු මුහුණෙන් යුක්ත්ව සිටිති. එමනිසාම ඔවුන් ඉතාම ප්‍රියමනාප අය වෙති.

එමෙන්ම මෙරට කාන්තාවන්ගෙන් සිත් ඇද ගන්න කටහඬවල් වලටද වැඩියෙන් හිමිකම් කියන්නේ දකුණේ තරුණියන්ය.

මෙය දකුණු පලාතේ ජීවත්වන ඕනාම තරුණියකට අදාළ වන අතර, දකුණු පළාතෙන් පිට කොළඹ හෝ පිටරටක වසර 10කට වැඩි කලක් ජීවත් වූවන් සඳහා අදාළ නොවන බව සළකන්න.

මට හිනා ගිහින් බඩත් රිදෙනවා....

[QUOTE="Mr PERERA, post: 20812070, member: 176031"] ඇයි පිරිමි ඔබ දකුණු පළාතේ ගැහැණු ළමයෙක්වම විවාහ කරගත යුත්තේ? හොඳම හේතු 7 [B]01. පක්ශපාතීබව[/B] පක්ශපාතීබව යන වචනයේ අර්ථය වන්නේ යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් කෙරෙහි ඇති දැඩි බැඳීමයි. විවාහයේදී බහුතරයක් දෙනාට ඇතිවන ලොකුම ගැටළුවක් වන්නේ තමාගේ සහකාරියගේ පක්ශපාතී බවයි. මෙරට දකුණු පළාතෙන් පිටත සිදුවන බොහොමයක් විවාහ, දික් කසාදයන්ගෙන් අවසන් වීමටද මූලිකම හේතුවක් වන්නේ, විවාහ වන දෙපළ අතර පශපාතීත්වයේ ඇති අඩු බවයි. විශ්සාසවන්ත, සත්‍යගරුක හා කැපවූ යන වචනද මෙම පක්ශපාතීබව යන්න සමඟ දැඩිව බැඳී තිබේ. ඉහත සඳහන් කර ඇති ඕනාම වචනයක් දකුණු පළාතේ තරුණියක් සමඟින් ඔබට පහසුවෙන්ම යෙදීමට හැකිවේ. ලන්කාවේ පමණක් නොව, බොහෝ විදෙශිකයන් පවා මෙලෙස මෙරට දකුණු පළාතෙන් විවාහයන් සිදු කර ගැනීමට ප්‍රධානම හේතුවක් වන්නේද ඔවුන්ගේ ඇති මෙම ඉහළ පක්ශ්පාතී බවයි. [B]02. ඔවුන් ඉතාම ස්වාධීන හා උපකාරී අය වීම.[/B] බොහෝ දෙනා අතර පවතින බොරු පුහු මතයක් වන්නේ, දකුණේ තරුණියන් ඔබත් සමඟින් හිතවත් වෙන්නේ ඔබගේ මුදල් නිසාය යන්න. නමුත් ඇත්තටම සිදු වන්නේ, දකුණු පළාතේ තරුණියන් ස්වාධීන අයවීමත්, තමන්ගේම ස්ව උත්සාහයෙන් නැගී සිටීමට කැමති පිරිසක් වීමයි. ඔවුන් කිසිවිටෙක ඔබගේ මුදල් හෝ දේපළ බලාපොරොත්තු නොවන අතර, ඒ ගැන ඔබෙන් විමසීමද සිදු නොකරනු ඇත. ඔබ යම් හෙයකින් මෙසේ රැකියාවක් සිදු කරන දකුණු පළාතේ යුවතියක් සමඟින් විවාහ වුවහොත්, අනිවාරයෙන්ම ඇය ඔබට ඉතා විශාල ශක්තියක් වනු ඇත. [B]03. ඔවුන් ඔබගේ පවුල හොඳින් බලා ගැනීම.[/B] ඔබ වාසනාවන්ත අයෙක් නම්, කොළබ ජීවත් නොවූ දකුණු පළාතේ තරුණියක් සමඟින් විවාහ වීමට, ඇය ඔබ පමනක් නොව ඔබගේ පවුලේ උදවියවද රැක බලා ගන්නා බවට සහතිකවම පැවසීමට හැකියි. නමුත් බොහොමයක් දෙනා පවසන්නේ, ඔබ දකුණු පලාතෙන් විවාහයක් කරගන්නවා යනු, ඔබ තරුණියක් පමණක් නොව පවුලක්ම විවාහ කරගැනීම බව. නමුත් මෙය පට්ටපල් මුසාවකි. ඔබට ඇයගේ පවුලට උදව් කිරීමට අවශ්‍යනම් එය ඉතාම හොඳයි. නමුත් ඇය ඔබට කිසිම විටෙක එසේ කිරීමට බල නොකරයි. නමුත් ඔබ විසින් දකුණු පලාතේ තරුණියන්ගේ පවුල්වල සම්ප්‍රදායන්ට නිගා නොකළ යුතුයි. ඔවුන්, ඔවුන්ගේ පවුලට ඉතාම දැඩිව ආදරය කරන්නියන් වන අතර, කරදර වලදී නිතර එක්ව සිටී. 100%ක්ම සත්‍ය වන කාරණාවක් වන්නේ, දකුණු පළාතේ තරුණියක් විවාහයෙන් පසුව ඇගේ සැමියාගේ පවුලේ උදවිය ගැන ඉතාම භක්තියෙන් කටයුතු කිරීමයි. ඔබගේ වයස්ගත දෙමාපියන්ව ඇය ඉතාම හොඳින් රැක බලාගනු ඇත. ඔබේ දරුවන්වද එසේමය. [B]04. ඔවුන් ඉතාම විශ්වාසවන්ත අයවීම.[/B] දකුණු පලාතේ තරුණියන් බහුතරයක් දෙනා ඉතාම විශ්වාසවන්ත අයයි. ඔබට ඕනාම කාලයක්, ඕනාම තැනකට ගොස් නැවත පැමිණීමට හැකිය. ඇය එම කාලය පුරාවට ඔබ එනතුරු රැඳී සිටිනු ඇත. ඔවුන් සැමවිටම ඔබට සත්‍ය පවසනවා ඇති. ඔබට නිතරම ඇයගේ දුරකතනය පරීක්ශා කිරීමට සිදු නොවේ. ඇය විවාහක බව හොඳින්ම දන්න නිසා කිසිම විටෙක ඔබව දුකට පත් කරන දෙයක් සිදු නොකරනු ඇත. ඔබ ඇයට පවසන්න, කැමති මොනාද, අකමැති මොනාද යන්න. ඇයද එලෙසින්ම හැඩ ගැසෙනු ඇත. [B]05. ඇය නිවසේ දේවතාවියයි.[/B] ඔබට අවශ්‍ය රසවත් ආහාර ඔබට නිවසේදීම සකස්කර දීමට හැකි බිරිඳක්ද? එසේනම් ඔබ අනිවාරයෙන්ම දකුණු පළාතෙන් විවාහයක් සිදු කර ගන්න. බොහොමයක් දකුණේ තරුණියන්, තමන් දක්ශ කෝකිවරියන් නොවන බවට පසනු ඇත. නමුත් ඉවසන්න. ඔවුන් කියන්නේ ඇත්ත නොවේ. ඔවුන් සෑමදෙනාටම පබිලිස් සිල්වාට මෙන් ඉවීමට නොහැකි වුවත්, අනිවාරයෙන්ම රසවත් ආහාර පාන ඔබට සකස්කර දෙනවා නියතයි. එමෙන්ම බොහොමයක් දකුණේ තරුණියන් විවිධ හස්ථ කර්මාන්තයන්ගේ දක්ශයන්ය. ඇතැම් අයට හොඳින් මැසීමට හැකියි. ඔවුන්ට එමගින් අමතර ආදායමද ලබා ගැනීමට හැකිවේ. එමෙන්ම ඔවුන් ඔබගේ නිවස හා වත්ත ඉතාම පිළිවෙලට හා පිරිසිදුව තබා ගනු ඇත. ඔබත් සොයන්නේ එවැනි ගුණාන්ග සහිත යුවතියක් නම් අනිවාරයෙන්ම ඔබ පැමිණිය යුත්තේ දකුණු පළාතටයි.!! [B]06. හැදියාවෙන් ඉතාම ඉහළවීම.[/B] දකුණු පළාත යනු මෙරට ඉතාම ප්‍රෞඩ සන්ස්කෘතියකට හිමිකම් කියන පළාතකි. එමනිසාම බොහොමයක් දෙනා පවසනවා, දකුණේ තරුණියන් සාම්ප්‍රදායික අය වන බව. නමුත් මෙය ඔබගේ නිවසේදී කිසිම විටෙක බලාපොරොත්තු වෙන්නට එපා. ඔවුන් ඔබට රජෙකුට මෙන් සළකනු ඇත. ගරු කරනු ඇත. ඔබ ආහාර ගත්තාද, නැද්ද, මොනවාද යන්න සියල්ලම ගැන ඇය ඉතාම අවධානයෙන් පසුවන්නීය. [B]07. මෙරට ප්‍රියමනාපම හැඩකාරම යුවතියන් වීම.[/B] මෙරට මුහුදුබඩ ප්‍රදේශ වලදී ඔබට හමුවන ඉතාම සුන්දරම කාන්තාවන් ඔබට හමු වන්නේ දකුණු පලාතෙනි. දකුණු පළාතේ තරුණියන් නිරන්තරයෙන්ම සිනාමුසු මුහුණෙන් යුක්ත්ව සිටිති. එමනිසාම ඔවුන් ඉතාම ප්‍රියමනාප අය වෙති. එමෙන්ම මෙරට කාන්තාවන්ගෙන් සිත් ඇද ගන්න කටහඬවල් වලටද වැඩියෙන් හිමිකම් කියන්නේ දකුණේ තරුණියන්ය. මෙය දකුණු පලාතේ ජීවත්වන ඕනාම තරුණියකට අදාළ වන අතර, දකුණු පළාතෙන් පිට කොළඹ හෝ පිටරටක වසර 10කට වැඩි කලක් ජීවත් වූවන් සඳහා අදාළ නොවන බව සළකන්න. මට හිනා ගිහින් බඩත් රිදෙනවා....:lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom