EK Mega Party - Season 04 !!

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඒක අමා අරං ගියා :(
    දැං කවුරුත් නෑ වනේ පාළුවට ගිහිල්ල :oo:
    කෝ මාර්ලි? මට අරවයින් ටිකක් ඉල්ලගන්න :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අමාටත් බිසී , අමා නං ලොවෙත් නෑ fb එකෙත් නෑ නම්බරේ වැඩත් නෑ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අමිලය වෙදා නෙ , ඉන්ටර්න් කරල දැං පත්වීම හම්බෙලා ඇත්තෙ
    අනූ මුබාශර් එකේ වැඩ ඌ බිසී
    සුවින් අපේ ජූනියර් බැට් එකේ . ඌත් බිසී :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    චැට් ත්‍රෙඩ් 2ක එක සැරේ ඉන්න කම්මලියි දැන් නම් , :P ඉස්සර නම් මම හිටිය මල් වත්තෙයි පාටියෙයි දෙකේම

    he he mama mulinma chat thread ekaka post kale eke
    malwaththe danna kiyan nangiyek masa dekakata withara kalin meet una
    idm ekedi