EK Mega Party - Season 04 !!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉස්සෙල්ලම අමල්ක ආවම අපි හිතුවෙම අමිල අයියගෙ හරි අනූ අයියගෙ හරි හොර අඉ ඩී එකක් කියල :P ඒකනිසා වැඩිය කට්ටිය විස්වාස කරෙ නෑ ,මුල කාලෙ මම අමා එක්ක පට්ට වලි , මේකි ඒකාලෙ කතා කරෙත් කොල්ලෙක් විදියට :P , පස්සෙ තමා විස්තර දැනගත්තෙ :D
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....

    godak aya aluthin awith godak post daana kota ehema thama hithenne...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    godak aya aluthin awith godak post daana kota ehema thama hithenne...
    නෑ නෑ එහෙමත් නෙවෙයි :P ඒ කාලෙ අපි ඔක්කොම ගේම් රන් කරෙ හොර අයිඩී වලින්
    අනූ අයියගෙන් අහන්න ඔවට එ‍xpert බුවා තමා
    ඒකනිසා වැඩියත්ම අනික ඒ කාලෙ එක එකා එහෙම ත්‍රෙඩ් එකේ රිප්ලයි දාන්න ආව :D
    renasas kiyana eka apita dunna wadayak danne apima thama :P
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    නෑ නෑ එහෙමත් නෙවෙයි :P ඒ කාලෙ අපි ඔක්කොම ගේම් රන් කරෙ හොර අයිඩී වලින්
    අනූ අයියගෙන් අහන්න ඔවට එ‍xpert බුවා තමා
    ඒකනිසා වැඩියත්ම අනික ඒ කාලෙ එක එකා එහෙම ත්‍රෙඩ් එකේ රිප්ලයි දාන්න ආව :D
    renasas kiyana eka apita dunna wadayak danne apima thama :P
    renesas echcharatama fake haduwada???
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    renesas echcharatama fake haduwada???
    :lol: නැතුව
    දැන්නම් කොහොමද දන්නෙ නෑ මිනිස්සු වෙනස් වෙනවනෙ
    ඉස්සර නම් අමාටයි කසු අක්කටයි අනන් මනන් කියල GTත් වෝන්කරල ත්‍රෙඩ් වැටිල පී එම් ගහල හෙන සෙල්ලම් උනා :P
     
    Last edited:

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    :lol: නැහුව
    දැන්නම් කොහොමද දන්නෙ නෑ මිනිස්සු වෙනස් වෙනවනෙ
    ඉස්සර නම් අමාටයි කසු අක්කටයි අනන් මනන් කියල GTත් වෝන්කරල ත්‍රෙඩ් වැටිල පී එම් ගහල හෙන සෙල්ලම් උනා :P
    eyaage ids mona wageda???