අම්මෝ ලොකු හයියක්මම සින්හලට මාරු උනා....

සින්හල නෙවෙයි සිංහල
sinqhala (q=o)
අම්මෝ ලොකු හයියක්මම සින්හලට මාරු උනා....

පොඩි මිස්ටෙක් එකක්.... තාම අලුත්නෙ....අම්මෝ ලොකු හයියක්
සින්හල නෙවෙයි සිංහල
sinqhala (q=o)


smilieys සිංහලෙන් දාන්න බෑ නෙද??ඔටෝමැටික් smiles දානකොට සිංහලෙන් english වලට වැටෙනව නේද ?![]()
ඔහොම යන් මරු නෙපොඩි මිස්ටෙක් එකක්.... තාම අලුත්නෙ....![]()
අළුත් aLuthsmilieys සිංහලෙන් දාන්න බෑ නෙද??
= : ඬ්
= :ලොල් :
= :රොෆ්ල් : කියල ගැහුවම ඔටෝ වදිනව 
language එක මාරු කරන කී එකට නේද?shifter key කියල මොකක්ද තියෙන්නෙ????
number එකක්නෙ තියෙන්නෙ... 144language එක මාරු කරන කී එකට නේද?
තාම ඉක්මනට ගහන්න බෑ...ඔහොම පුරුදු වෙනකොට ටික දවසකින් english තරන්ම වේගෙන් සිංහල ගහන්න පුළුවන් වේවි
![]()
ow 144number එකක්නෙ තියෙන්නෙ... 144

ඔහොම යන්තාම ඉක්මනට ගහන්න බෑ...
මට නම් දැන් මොකත් එකයි 