EK Mega Party - Season 04 !!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    kalu ama kaluida?ahuwoth dunnen wedi thiyaida?
    ඒව මම දන්නෙ නෑ , මම නම් ඔය වගේ එකක් අහපු අන්තිම සැරේ මට තර්ජනය කරා විදිනව දුන්නෙන් කටට කියල :D
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    tikak withara...:P
    lolzz.. :rofl:

    අද අමා රෙද්ද හැට්ටෙ එහෙම ඇදල කොංසැට් එකේ රගපානවලු , සිංදු කියනවලු :shocked:

    ලොල් නේ? :P
    :shocked: :eek: me ape ama akka????? affatasiri... lolne...

    නැතුව ඉතින් වෙන කොහේ ඉන්නද
    ගෙදර යන්න විදියක් නෑ ක්ලාස්/ යුනි :D
    clz monawada affa uni gihillath??? :confused:

    අපි කිව්වෙ ඉතිං වෙනදට මෙතන ඉන්න අද නැති උදවියනෙ ;)


    ඉහි ඉහි ..........අපි එහෙම කරනවද බොල :D


    සිංහල බ්ලොග් මැරතන් එක යනවා ......ඇවිල්ලා දුටුගැමුණු බලකායට කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්නලු
    :rolleyes:
    me akkiyo ALL THE BEST honde.. :D

    උයාට නොකිව්වට එයා මට කියනවනෙ ;)

    දමා උලංඤං එකේ බ්‍රාන්ච් එකක් කැනඩා වල දාල කියන්නෙ :P
    lol.. eka thamai. habai katha wada honde.. :( :P mokak kiwwa??? :eek: e oyage company ekada ayye?? :eek:

    :P:P:P:P
    ඉතින් උත්තර නැද්ද?
    mage kata wahuna.. :P

    හා හා කට වහන් ඉදපන් ඒව උඹට වැඩක් නෑ නෙ :rolleyes:

    ekathamai.. meya danneth na.. :P :rofl:


    hmmmmmmmmmmm :( :(

    කෝ අනේ කට්ටිය?
    kattiya game gihin..
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    lolzz.. :rofl:


    :shocked: :eek: me ape ama akka????? affatasiri... lolne...


    clz monawada affa uni gihillath??? :confused:


    me akkiyo ALL THE BEST honde.. :D


    lol.. eka thamai. habai katha wada honde.. :( :P mokak kiwwa??? :eek: e oyage company ekada ayye?? :eek:


    mage kata wahuna.. :P



    ekathamai.. meya danneth na.. :P :rofl:



    hmmmmmmmmmmm :( :(


    kattiya game gihin..
    මෙහෙම මෙගා quote කරන්න එපා ඕයි මොන මගුලක්ද
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    clz monawada affa uni gihillath??? :confused:
    එහෙම තමා ඉතින් ඩොකෙක් වෙන්න යන්නෙ නැත්නම් අනිත් හැම ඩිග්‍රි එකටම තව අමතර දේවල් ඉගෙනගන්න වෙනව හොද ජොබ් එකක් ගන්න නම් :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇත්තටම බ්ලොග් එකනම් එළකිරි
    මැරතන් එකට සුබපතනවා
    සැරෙන් සැරේ වතුර පාරක් දෙන්නම්කො
    :D මාත් එහෙනම් කියවල එන්නම්
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    එහෙම තමා ඉතින් ඩොකෙක් වෙන්න යන්නෙ නැත්නම් අනිත් හැම ඩිග්‍රි එකටම තව අමතර දේවල් ඉගෙනගන්න වෙනව හොද ජොබ් එකක් ගන්න නම් :D

    ඒ උනාට ඩොකාලට නිදහස අඩුයිනෙ
    කැම්පස් එකේදි මෙන්ම ඩොකා උනාට පස්සෙත්