EK Mega Party - Season 04 !!

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    සිරාවට Udperi කවුද බන් උබ?
    මට මීටර් ම නෑ නෙ :D

    I'm Nobody
    who are you
    are you nobody two? :P:P

    මීටර් වෙන්න අපි කලින් මුනගැහිල නෑ මයෙ හිතේ
    සැරෙන් සැරේ මේ පැත්තටනම් එනවා
    එත් හැම වෙලේම නම් නෑ
     

    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ
    දුවමු :D
    11.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    I'm Nobody
    who are you
    are you nobody two? :P:P

    මීටර් වෙන්න අපි කලින් මුනගැහිල නෑ මයෙ හිතේ
    සැරෙන් සැරේ මේ පැත්තටනම් එනවා
    එත් හැම වෙලේම නම් නෑ
    නෑ නෑ මට බොඩි එකක් තියෙනව :rolleyes: :P

    ඒක තමා මම පහුගිය කාලෙ වැඩිය හිටියෙ නෑ ඊ කාලෙ තමා ඔයා ඇක්ටිව් වෙන්න ඇත්තෙ :D
    නයිස් ටු මීට් යු :)
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    නෑ නෑ මට බොඩි එකක් තියෙනව :rolleyes: :P

    ඒක තමා මම පහුගිය කාලෙ වැඩිය හිටියෙ නෑ ඊ කාලෙ තමා ඔයා ඇක්ටිව් වෙන්න ඇත්තෙ :D
    නයිස් ටු මීට් යු :)

    හ්ම්ම් හ්ම්ම්
    යූ ටූ
    සී යූ අරෞන්ඩ්;)