එල එල මාත් තව ටිකකින් යනවා..ගුඩ් නයිට් ශෙනෝ.
වලිනව බන්. මම යනව. හෙට සෙට් වෙමු
ය යා. මට මතකයි ෆීල් නවු එකේදි කීවාෆිල්ම් එක සිරාද
මර්ලි ඉන්නෙ ලංකාවෙ නෙමෙයි නේ ඒකයි![]()
kollo narak wenawalu man lankawat awoth 

ලොල්.
ඒකනේ වල්කම් කොරන්න ආවොත් හක්කෙ ටියල ශෙම අරිමු![]()


ඒමද.. ඒම නම් වාසනා ඕනි නෑඅම්මෝ
![]()

නිකමට වගේ මටත් හිතෙනව අවතාරේ වෙනස් කරන්න![]()



අෆ්ෆා එහෙමද?
මොන දෙසයෙද ඉන්නේ?
තණමල්විලේන් ඔන්නම් ටිකක් එක්ස්පොට් කොරන්නම්...![]()


හී..හී..බැරිවෙයිද දන්නේ නෑ අපිටත් පැලයක් ඉල්ලගන්න...![]()


මලක් ගහල ඉන්න වෙලාට ඉලන්න වෙයි. එකට දෙකක් දෙයි
![]()


ගුඩ් මෝර්නින්
අලොව් ගුඩ් මෝනින්..![]()




ape game maawa thiyaganne nahakollo narak wenawalu man lankawat awoth
![]()


