EK MUSLIM MEMEBERS GET TOGETHER

Status
Not open for further replies.
Jul 10, 2011
5,011
473
0
gettx.jpg

ඔන්න ඉතිං කට්ටිය අපිත් සෙට් වෙන්න කියලා හිතුවා..මේක නිකම්ම නිකන් තවත් එක Get Together එකක් නැතුව ටිකක් වෙනස් විදිහට කරන්න ඕනේ කියලා හිතුනා.. තැනය් දිනයය් තාම තීරණ කරෙ නැ.. කට්ටිය තම තමන්ගේ අදහසුත් දාන්න.. අපි මශුරා ක්‍රමයෙන් තීර්ණයක් ගමු..මගේ පොඩි අදහස තියනවා ඔක්තොබර් වල හරි නොවම්බෙර් වල හරි තියමු කියලා.. ඒත් කට්ටිය ඔක්කොම එකට තීරණ කරොත් හොදය් කියලා හිතෙනවා.. හැමෝගෙම අදහස් බලපොරුත්තු වෙනවා.. :D:D:D:D

gettogether2.jpg

  • Like
Reactions: ela

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    35
    Great Galle
    හොද අදහසක්..
    කට්ටිය අඳුරගන්නත් එක්ක මම නම් එනව ඕං :)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මේක කොහමද ජාතිවාදි වෙන්නේ?? ජාති වාදි ත්‍රෙඩ් එලකිරි එකේ ඕන තරම් වැටෙනවා.. එකට මේ විදිහට රෙප් කපනවද දන්නේ නැ.. :D:D
     
    • Like
    Reactions: pissupoosa jr.
    Mar 29, 2012
    1,343
    89
    0
    බොරලුගොඩ මහතා;13253464 said:
    මේක කොහමද ජාතිවාදි වෙන්නේ?? ජාති වාදි ත්‍රෙඩ් එලකිරි එකේ ඕන තරම් වැටෙනවා.. එකට මේ විදිහට රෙප් කපනවද දන්නේ නැ.. :D:D

    rep kapala athal ganna asahana karayo tikak meke innawa machan :(
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    35
    Great Galle
    කොළඹ වගේ නම් හැමෝටම ලඟයි එන්නත් ලේසියි මම හිතන්නෙ. නුවරත් සිරා.
    මට නම් ඉතිං 365 දවසෙම ෆ්‍රී..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එකෙත් පංගු පෙරුව ජිවිතෙට හැදෙන්නෙ නැහැ උබ ඔක මුස්ලිම් කියල පංගු පෙරුවක් කරෙ
    ඔය ජාති වාදි අදහස් දැන්වත් වෙනස් කර ගනින් බොරලු
     
    Mar 29, 2012
    1,343
    89
    0
    කොළඹ වගේ නම් හැමෝටම ලඟයි එන්නත් ලේසියි මම හිතන්නෙ. නුවරත් සිරා.
    මට නම් ඉතිං 365 දවසෙම ෆ්‍රී..

    Colombo wala thiyenawanam godak hondai machan. nurwarath narakama naha :yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එකෙත් පංගු පෙරුව ජිවිතෙට හැදෙන්නෙ නැහැ උබ ඔක මුස්ලිම් කියල පංගු පෙරුවක් කරෙ
    ඔය ජාති වාදි අදහස් දැන්වත් වෙනස් කර ගනින් බොරලු

    මට මේක කියපං.. එලකිරි එකේ ජාති වාදි ත්‍රෙඩ් දාන ඕනතරම් සාමජිකයෝ ඉන්නවා.. උබල එතනටත් ගිහිල්ලා ඇය් මේ විදිහටම ඒ සාමජිකයන්ටත් කියන්නැත්තේ?? :confused:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    කොළඹ වගේ නම් හැමෝටම ලඟයි එන්නත් ලේසියි මම හිතන්නෙ. නුවරත් සිරා.
    මට නම් ඉතිං 365 දවසෙම ෆ්‍රී..

    Colombo wala thiyenawanam godak hondai machan. nurwarath narakama naha :yes:

    එල එල.. කොලඹ නම ඉතින් ප්‍රශ්නයක් නැ.. නුවරත් අවුලක් නැ..කොහමත් ඉරිදා දවසක් බලලා සෙට් වෙමු.. :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොරලුගොඩ මහතා;13253526 said:

    මට මේක කියපං.. එලකිරි එකේ ජාති වාදි ත්‍රෙඩ් දාන ඕනතරම් සාමජිකයෝ ඉන්නවා.. උබල එතනටත් ගිහිල්ලා ඇය් මේ විදිහටම ඒ සාමජිකයන්ටත් කියන්නැත්තේ?? :confused:
    අඩො මම ඔන තරම් කියනවා ජාති වාදය කතා කරන උන්ට :yes: උබ දැකලා තියෙනවාද වෙන එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා ද?
    අපෙ ජාතිය විතරක් සෙට් වෙමු කියලා :P:P
     
    • Like
    Reactions: san**
    Status
    Not open for further replies.