අඩො මම ඔන තරම් කියනවා ජාති වාදය කතා කරන උන්ටඋබ දැකලා තියෙනවාද වෙන එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා ද?
අපෙ ජාතිය විතරක් සෙට් වෙමු කියලා![]()

salam bhiyo...! math awa brothers! welcome me in !
good work. mage suba pathum.

කොහෙද යන්නෙ මල්ලෙ පොල් නෙ සහෝ![]()
බොරලුගොඩ මහතා;13253574 said:
උඹ දන්නෙති එකනම් අපරාදයක් සහෝ.. රත්තරං ගෙන් අහල බැලුවොත් හොදය් උන් කොහමද සංවිදානයක් හැටියට වැඩ කරන්නෙ කියලා.. අනිත් එක මම කිසිම ආගමකට අපහාස කරෙ නැ.. මම සාමයෙන් අපි සෙට් වෙමු කිව්වා.. එකේ තියන ජාති වාදය මොකක්ද?![]()

මම ඔය මොන රත්තරං වත් දන්නෙ නැහැ උන්ට සප් කරන්නෙත් නැහැ ජාති වාදයට
මම කියන්නෙ ඇයි මුස්ලිම් විතරක් සෙට් වෙමු කියලා දැම්ම එක ගැන උබ මෙතන අපහාසයක් කරන්නෙ නැහැ එත් එත් ජාතියක් විතරක් මෙතන ඉස්සරහට දානකොට සාමයක් නැති වෙනවානෙ බන් අනිත් එකා කරන එකම උබත් කරනවාද? උබ මහ ලොකුවට කියන්නෙ සමගිය ඇති කරන්න උබ ආවා කියලා මෙහෙම කරාම සමගි වෙනවාද?//![]()

අයියෝ සල්ලි.. වේලි වේලි හිටියෙ. දැන් උබල මොනා කරන්නද යන්නෙ සෙට් වෙලා..?

බොරලුගොඩ මහතා;13253654 said:
එකනෙ බන් මම මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මා.. උඹගෙන් පොඩි දෙයක් අහන්න තියනවා... උඹට සනීප නැ කියලා ත්‍රෙඩ් එකක් වැටිලා තිබුනා.. මම උඹට විශ් කරලා ඒ ත්‍රෙඩ් එකේ කොමන්ට් කරා.. ඒත් උඹ ඒ ත්‍රෙඩ් එකෙ මුස්ලිම් එවුන්ට සලකපු විදිහ අන්තිමය්.. උඹලා තමය් ඇත්තම ජාති වාදියෝ.. අපි මේ වෙන හේතුවක් නිසා නෙමෙය් සෙට් වෙන්නේ.. එකිනෙක්කෙනවා අදුනගන්නය් සෙට් වෙන්නේ..![]()

ඇයි බං මුස්ලිම්ලා විතරක් සෙට් වෙන්නේ..අනික් එවුන් ආවම අවුල්ද..
![]()
එක තම්යි මාත් ඇහුවෙ ඇයි එහෙම කරන්නෙ කියලා එතකොට මු කියනවා අනිත් අය කරන එවාත් හොයන්නලු
ඔන්න සාමයෙ කුමාරයාගෙ තත්වෙ
ජාතිවාදයට තම්යි සප් කරන්නෙ නැත්තෙ ජාතිය ගොඩ නගන දෙකට ඔන වෙලාවක ඉන්නවා
සප් කරනවා![]()
මම ඔය මොන රත්තරං වත් දන්නෙ නැහැ උන්ට සප් කරන්නෙත් නැහැ ජාති වාදයට
මම කියන්නෙ ඇයි මුස්ලිම් විතරක් සෙට් වෙමු කියලා දැම්ම එක ගැන උබ මෙතන අපහාසයක් කරන්නෙ නැහැ එත් එත් ජාතියක් විතරක් මෙතන ඉස්සරහට දානකොට සාමයක් නැති වෙනවානෙ බන් අනිත් එකා කරන එකම උබත් කරනවාද? උබ මහ ලොකුවට කියන්නෙ සමගිය ඇති කරන්න උබ ආවා කියලා මෙහෙම කරාම සමගි වෙනවාද?//![]()

මම දැක්ක.. එකට තැන්කූ.. උබ දැක්කද ඒකෙ තිබ්බ ටැග්ස්..![]()

බොරලුගොඩ මහතා;13253716 said:මචන්.. ඉංග්‍රිසියෙන් Just කියන වචෙනට තේරුම් ගොඩක් තියනවා.. ඒ පාවිච්චි කරන තැනය් කාලයය් අනුව.. මේකත් ඒ විදිහට තමය්.. උඹ මේක ජාති වාදි හැටියට බැලුවොත් මේක ජාති වාදි තමය්.. මට මෙතන ඕන උනේ එලකිරි එකේ ඉන්න මුස්ලිම් සාමජිකයන්ව අදුනගන්න මිසක් වෙන එකක් නෙමෙය්..![]()
මම මට හිතුන දෙ කිවුවා උබට උබ හරි කියලා හිතෙනවානම් ඔකෙ බායි උබලා 

ඇයි බං මුස්ලිම්ලා විතරක් සෙට් වෙන්නේ..අනික් එවුන් ආවම අවුල්ද..
![]()