මුන් කට ඇරන් ඉන්නේ.. මොකද රෙන්නේ මුන්ගේ කටවල් වලටනේ.. අපි නම් අතින් type කරන්නේ.![]()
ඔක්තෝම්බර් වළලු ලංකාවට එන්නෙ.. දැම්ම තියාම thread දාන්නෙ පක් ගහන්න වෙන්න ඇති ! 
බොරලු පොන්ස් ගෙ ගොන් ආතල් බං.. ඌ රටෙත් නෑ get togetherඔක්තෝම්බර් වළලු ලංකාවට එන්නෙ.. දැම්ම තියාම thread දාන්නෙ පක් ගහන්න වෙන්න ඇති !
![]()


මෝඩයොත් එක්ක මොන සංවාදද??










මෝඩයොත් එක්ක මොන සංවාදද??



එල අපි ගියා.. ගියාට පස්සේ මැස්සෝ ආවට අපි ගණන් ගන්නේ නැහැ. මොකද හිටපු වෙලාවේ ගැහුවේ. දුවන්න
සිංහල සිංහ කොල්ලෝ
![]()

. ජය ජය Sri Lanka 



ලොක්කා අපිත් ලංකාවෙ ඉපදිච්ච කොල්ලො තමයි
ශීලාචාර ලාංකිකයො
සැ.යු:- අපි කියන එකට ජාතිබේද ගාවගෙන මෝඩකම ප්‍රදර්ශනය නොකරන්න!
එල අපි ගියා.. ගියාට පස්සේ මැස්සෝ ආවට අපි ගණන් ගන්නේ නැහැ. මොකද හිටපු වෙලාවේ ගැහුවේ. දුවන්න
සිංහල සිංහ කොල්ලෝ
ලොක්කා අපිත් ලංකාවෙ ඉපදිච්ච කොල්ලො තමයි
ශී
සැ.යු:- අපි කියන එකට ජාතිබේද ගාවගෙන මෝඩකම ප්‍රදර්ශනය නොකරන්න!
අපේ ලේ වල යකෝ සිංහල කම තියෙන්නෙ.. ශ්‍රී ලාංකිකයො නිසා තමා ලංකාවේ ඉදං මැච් එකක් බලන්න ගත්තත් පකිස්තානෙට චියර් කරන්නෙ..
නිකං දෙන් නැතුව ඉදහන්
පකිස්තානෙට ට්‍රාන්සර් ගත්තු කෙනා ගැනද ඔය කිව්වෙ?
අල්ලපු ගෙදර එකා මිනී මැරුවම ගමේ කියල ඔයත් ඒකට පලිද?
එක එක්කෙනාගෙ පෞද්ගලික ක්‍රීඩා රසිකත්ව වෙන්න ඇති ඒක. දැන් මැච් එක පැරදුනාම ආගම් භේද නැතුව බැන්නෙ අප් ටීම් එකටම. සිංහල ෆිල්ම්, සිංදු වේලි වේලි තියෙද්දි අපේ හතුරගෙ ෆිල්ම් උස්සගෙන බලන්නෙ බොලිවුඩ් කිය කිය. මේකටද ශ්‍රී ලාංකිකය කියන්නෙ? නැත්තම් රසිකත්වයද?

ලොක්කා අපිත් ලංකාවෙ ඉපදිච්ච කොල්ලො තමයි
ශීලාචාර ලාංකිකයො
![]()
සැ.යු:- අපි කියන එකට ජාතිබේද ගාවගෙන මෝඩකම ප්‍රදර්ශනය නොකරන්න!


