EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    වැඩක් නැහැ තොපි.. ඔන්ලයින් ෆෙරෙන්ඩ්ල විතරමයි...:growl::growl::growl:

    උබ මගුලක් කතා කරනවා.අපේ බුවා අහන ප්‍රශ්න වලට මම කොර වෙලා.මෑන්ගේ First Time In Sri Lanka ලූ නේ.අපි වඩේ කන්න සෙට් වෙමු වෙලාවක මෙයා
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    12141667_711531065648052_972124990115650357_n.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    වැඩක් නැහැ තොපි.. ඔන්ලයින් ෆෙරෙන්ඩ්ල විතරමයි...:growl::growl::growl:

    මු මේ දවස් වල අපිත් එක්ක සෙට් වෙන්න එන්නේ නෑ බන් බංගලී:baffled: මෙව්වා වල රස වැටිලා තියෙන්නේ :baffled::P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දත් කිඹුල බයිට් එකට කෝල් කරාම කලිසමේ රෙවෙන පොලිස් කාරයා කෝ බන්?