EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol: eka hoyaagaththa image ekak ne ayye :P
    okata hitha ridenne na;):lol:

    නංගි දන්නවද මම ෆොටෝග්‍රැෆි කරනවා කියල.. ඉතින් ඇත්ත ඉමේජ් එකක් මේ වගේ බොරු එකක් වගේ පෙන්න ගන්න එක මට නතින්..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නංගි දන්නවද මම ෆොටෝග්‍රැෆි කරනවා කියල.. ඉතින් ඇත්ත ඉමේජ් එකක් මේ වගේ බොරු එකක් වගේ පෙන්න ගන්න එක මට නතින්..
    eth ekanam boru image ekak ayye:P balanna link eka poddak:P
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    api denna set una..moko uba awe neththe:growl::growl::growl:
    බම්බා යන එක වෙනස් කරලා වෝඩ් ප්ලේස් ගියා ඕයි.ඒකයි.:no:
    hayooo oyaa giye nadda malli:dull::baffled:
    ලගට ගිහින් ආවා:baffled:
    තෝ නන් මරු. හොද වෙලාවට රංගුව ආවෙ... කෑම එහෙම්මම ඉතුරුයි. :growl::growl:
    සෙක් අපරාදේ:sorry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බෑඩ්, පෙරා, කලින් රංගු (අදනන් ආවා) ෂූවර් කරන්නම බැහැ...
    :):):):):)
    11.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama me 4n aken inne akke...:frown:
    den nam ena gaman:)
    api denna aduragena den godak kal.but adai meet une:)

    මම ඔෆිස් ආවා.. පාර පනින වෙලාව විතරනෙ.. කොහෙද ඉතින් මීට කලින් තෝ එනව එනව කියල කිව්වට ආපු එකක්යැ...:growl::growl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම ඔෆිස් ආවා.. පාර පනින වෙලාව විතරනෙ.. කොහෙද ඉතින් මීට කලින් තෝ එනව එනව කියල කිව්වට ආපු එකක්යැ...:growl::growl:
    ubata kiyanna beri unaa pahugiya dawasaka othanata awith anith peththe thiyena meat shop ekata giya ban mama:sorry:

    apahu monday set wemu:)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    බෑඩ්, පෙරා, කලින් රංගු (අදනන් ආවා) ෂූවර් කරන්නම බැහැ...

    බෑඩ් කොප් ඉතින් කොහොමත් පොලුකාරය නෙහ් :baffled::P අදත් පොල්ලක් තිබ්බ නෙහ් :dull: