බලපන්කෝ මගේ ලෝකේශන් එක....උඹ කොහෙද ඉන්නේ?

මම වැඩ කරන්නේ කොල්ලුපිටි බන්..

ඉන්නේ කඩුවෙල මචන් එක කිට්ටුව


බලපන්කෝ මගේ ලෝකේශන් එක....උඹ කොහෙද ඉන්නේ?




ජයවේවා..මෙම හුයවාසී සියලු ජනී ජනයාට සුභ චැන් චූන් අලුත් අවුරුද්දක් වේවා එහෙනම්.. අපි ඔන්න නව වසරේ වැඩ ඇල්ලුව ඕං.....

මෙම හුයවාසී සියලු ජනී ජනයාට සුභ චැන් චූන් අලුත් අවුරුද්දක් වේවා එහෙනම්.. අපි ඔන්න නව වසරේ වැඩ ඇල්ලුව ඕං.....
ජයවේවා..![]()
චයිනීස් අවුරුද්දක් වේවා
එකෙන්ම....
එසේම වේවා...
මේ පාරවත් සෙට් වේද අපි?
අඩේ කොරටුව කොහොමද?
ගන සැරේට පායනවනෙ? මැරිල ගිහින් නැද්ද කොරටුවෙ ගස්?
ආ මල්ලී![]()

අම්මපා මුන් වගේ පාප මිත්තරයෝ. කෙල වෙනකම්මනේ බලන් ඉන්නේ.. මම කොරටුව බද්දට දීලා තියෙන්නේ දැන්. මන්ත්ලි ඉන්කම් , දැන් පොඩි ගල් සියඹලා බිස්නස් එකක් කරනවා.
කෙලවෙනකන් නෙමෙ බොල. තොට නියං සහදාරයක් වත් සෙට් කොරන්ට ඇහුවෙ. කොහෙද තෝ ඒක දන් දීලනෙ එකෙක්ට. ගල් සියබලාම විකුනගෙන හිටු.

sikurada කමින්
ඔය සෑහෙන හෙල්ප් එකක් දුන්න කියල මට අර බුවා කියුවා තැන්ක්ස් අහ්හ් 
