එළකිරියේ photography කරන ගොඩක් දෙනෙක් ඉන්නවා කියන එක ප්රසිද්ධ රහසක් නේ...
amilaboy සහෝදරයා ඇරුනාම photography ගැන මේකේ ත්රෙඩ් දැක්කේ දෙක තුනයි,ඔන්න ඉතින් කිරියේ ඉන්න ෆොටෝ ගහන අයියල,අක්කල,නංගිලා,මල්ලිලා,(අංකල්ලා ,ඇන්ටිලා උනත් කමක් නෑ) වෙනුවෙන් අලුත් මෙගා හුයක් පටන් ගන්න හිතුව,මේක මගේ තනි ප්රයත්නයක් නෙවෙයි,
after_math,iveystyle,delmar,chrishanelloyd Tshirtz සහෝදරයින්ගේ එකමුතුවෙන් කරන දෙයක්.(බැනරය වෙනුවෙන් Tshirtz සොයුරාට තුතිය)
මාසෙන් මාසේ හොඳම චායාරුපය තෝරන්නයි මේ සුදානම,මේකට ඕනෑම එළකිරි සාමාජිකයෙක්ට ඇතුලත් වෙන්න ඉඩ ප්රස්තාව තියෙනවා...
කොන්දේසි සහිතයි.....
මෙන්න මේව තමයි ඔබ විසින් පිළිපැදිය යුතු කරුණු....amilaboy සහෝදරයා ඇරුනාම photography ගැන මේකේ ත්රෙඩ් දැක්කේ දෙක තුනයි,ඔන්න ඉතින් කිරියේ ඉන්න ෆොටෝ ගහන අයියල,අක්කල,නංගිලා,මල්ලිලා,(අංකල්ලා ,ඇන්ටිලා උනත් කමක් නෑ) වෙනුවෙන් අලුත් මෙගා හුයක් පටන් ගන්න හිතුව,මේක මගේ තනි ප්රයත්නයක් නෙවෙයි,
after_math,iveystyle,delmar,chrishanelloyd Tshirtz සහෝදරයින්ගේ එකමුතුවෙන් කරන දෙයක්.(බැනරය වෙනුවෙන් Tshirtz සොයුරාට තුතිය)
මාසෙන් මාසේ හොඳම චායාරුපය තෝරන්නයි මේ සුදානම,මේකට ඕනෑම එළකිරි සාමාජිකයෙක්ට ඇතුලත් වෙන්න ඉඩ ප්රස්තාව තියෙනවා...
කොන්දේසි සහිතයි.....
1.මොබයිල් එකකින්හෝ වෙනත් ඕනෑම කැමරාවකින් ගත් චායාරුප මෙහි පලකළ හැකියි.
2.සියලුම චායාරුප 800x600 ප්රමාණයෙන් තිබිය යුතුයි
3.එක් අයෙකුට තරඟය සඳහා ඉදිරිපත් කල හැක්කේ පින්තුර 3ක උපරිමයකට යටත්වයි
ඔන්න එහෙනම් මෙතැන් සිට ඔබ සැමට කෙරෙන විවෘත ආරාධනයයි මේ.....
එන්න වෙනස දකින්න...
තුන් වෙනි ඇස තුලින් ලොව දකින්න
Last edited: