වගකීමෙන්ද ඔය කතාකරන්නේ..?
නෑ බන්..මං කතා කරන්නේ නෑ..type කරනවා..
මාර අමාරුවෙන් හොයාගත්තේ..
මාර අමාරුවෙන් හොයාගත්තේ..
එහෙමනම් වගකීමෙන්ද ඔය TypE කරන්නේ..?
ආ මේ බට්ටි අක්කනෙ.....![]()
නෑ බං..මොන වගකීමෙන්ද? මං අත් දෙකෙන් type කරන්නේ..


oya athi dandan walan kade tracking karanne PC thiyagena.patta diyunui
මේකට නම් එසේ මෙසේ දැගලිල්ලක් නෙමෙයි තියෙන්නේ
හරි විසේ..
මම දන්නවනේ..
