මොකෝ වෙන්නේ..මට මහා භයානක බඩගින්නක් ඇවිත් කන්න දෙයක් හොයාගන්න ගියා..
ඔන්න ඉතිං දැන් අපි ඇවිත් ඉන්නේ අද දවසේ Rad!O ShoW එකේ අවසානයටයි..
ඉතිං මෙච්චර වෙලාවක් අපේ Rad!O එකත් එක්ක එකතුවෙලා හිටපු ඔයාලා ඔක්කෝමලාටත්, Thread එකේ Chat කරපු අයටත් ElaKiri.com Rad!O Team එක වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා..
හෙටත් මේ වගේම තවත් ලස්සන Rad!O ShoW ඒකක් එක්ක එකතුවෙමු..
hahaha patta show eka.. maxxa work![]()
![]()
until next time ehenam
![]()
![]()
මමත් අද රෙඩියෝ අහපු හැමෝටම Radio Team එක වෙනුවෙන් තෑන්ක් කරනවා..
මේ හෙටත් මේ වගේ නම් ඉතින් අපිට නින්ද යයි...
අද සිංදු ටික පට්ට..
බට් prgm එක කරන්න එකෙකුත් ඉන්න ඕන..
එනිවේ...එල සිංදු ටික..
