(Ek Radio) 2010 Nov 12 - PartY N!ghT with GIhan GTR

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
ඔයා මට බොරු කියනවනේ...මම උඹලගෙ ගෙදර අවහම පැය ගනන් ඔහෙ...මම දන්නව ඔහෙ ළිදක් තියන්ව කියලා...
:yes::yes::yes:
 

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ඔන්න එහෙනම් මම කැපුනා කස්ටියටම ටටා...ඒ වගේම fire ඩබලට ගින්දර වගේ මගුලක් කන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා
images

 

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Heena Thataketa (Remix)

    oka play kalada?
    play kale neththan mawath ekathu karaganna oka yanakota...;)

    dedicate karanawa me welwe thread eke inna BC_Dilum,BLACK MONEY,Fire Angel,Freezii ,Hashan dis,Fire Eye ta dedicate karanawa...:D

    Thanks Bro
    11.gif
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    Heena Thataketa (Remix)

    oka play kalada?
    play kale neththan mawath ekathu karaganna oka yanakota...;)

    dedicate karanawa me welwe thread eke inna BC_Dilum,BLACK MONEY,Fire Angel,Freezii ,Hashan dis,Fire Eye ta dedicate karanawa...:D

    Thnx macho dedication ekata :D:D:D
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔන්න එහෙනම් මම කැපුනා කස්ටියටම ටටා...ඒ වගේම fire ඩබලට ගින්දර වගේ මගුලක් කන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා
    images


    ස්තූතියි...
    :D:D:D
    :love::love::love:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    යකෝ මුන් යලුවොනේ...මුන් වගේ 10ක් 15ක් කපාගන්න පුලුවන් ලොකු පොල් පිත්තක් ගත්තනම්....
    :angry::angry::angry:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් ගිහාන් අවුලක් හිතන්න එපා..
    මම මේ ත්‍රේඩ් එකේ පොස්ට් දැම්මේ නැති වුනාට..
    ඔයාගේ වැඩසටහණ අහගෙනයි ඉන්නේ.. :)

    අද පොඩි වැඩක් තියෙනවා..
    ඒ වැඩේ කරගෙන ඉන්න හින්දා..
    මේ ත්‍රේඩ් එකේ කමෙන්ට් දාන්න වේලාවක් නෑ..

    එළ මචන් වැඩේ ලස්සනට කර ගෙන යන්න.. :)