(Ek Radio) 2010 Oct 04 - Old Hits with Malkavi

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Kalu Mame - Annesley Malawana

ඔය song එකට මං request කරනව..විශේෂයෙන් මේකේ tempo එකට මං ගොඩක් කැමතියි...මං trip යද්දි ගොඩක් වෙලාවට මේ සින්දුව කියවෙනව
non - stop බයිලා කියද්දි..

එලකිරි සංචාරකයා වෙනුවෙන් හැමොටම මේක මං dedicate කරනවා..විශේෂයෙන් මට ලොකු සහයෝගයක් දෙන
කෝච්චි / ගස් / L bord
Perea (MR PERERA) ඇතුලු එලකිරි හි අපේ සියලුම සහෝදර සහෝදරියන්ව එකතු කර ගන්නවා
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -

උඹ නැතුව පාළුවෙන් හිටියේ...
boru kiyannepa!

welcome back ayyaaaaaaa
:rolleyes: thnxxxxxxxxxxxxxxx traveller!
hello kohoma da? kaalekin dakke :D
Hodin innawa kiyala boru kiyanna kamathy naha..eeth thaniwuna muhude mage jeewitha boattuwa ohe paawenawa.
:rolleyes: :P
උඹේ පිහිටෙන් මගේ වියදමෙන් ජීවත් වෙනවා... :P :rolleyes:
Kohendo ahapu deyak wage!:P