(Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

May 18, 2010
6,978
210
0
Los Angeles
Awwww.. aiya chudu hugaaak hodata show eka keruwa.. ehen mehen mada paarawal tikakuth giya.. thread ekath negala giya.. okkoma hodai

sindu tikath hugaak lassanai

Godak thanks

and well done aiya !! keep it up !

Gud nyt lamai... maath off

Adios !
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බාර් තියෙනකන් ඒවල ලැග්ගහම
    සූර් වෙන්න අඩි පුඩි හෙම ගැහුවාම
    ආන්ඩුවට බැනලා බිල් නොගෙවාම
    පරිප්පු නොව හිඟාකන්න වෙනවා ම
    බීපු බිලට වට්ටම් හෙම දුන්නාම
    සැලරියටත් ආණ්ඩුවෙන් කෙළියාම
    විස්සේ පාන් හැට පැනලා නැග්ගාම
    හිඟා නොකා බත් කනවා අපි තාම
    :baffled::baffled::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බීපු බිලට වට්ටම් හෙම දුන්නාම
    සැලරියටත් ආණ්ඩුවෙන් කෙළියාම
    විස්සේ පාන් හැට පැනලා නැග්ගාම
    හිඟා නොකා බත් කනවා අපි තාම
    :baffled::baffled::P

    බිල අරගෙන මාරු වෙන්න හැදුවාම
    අයිස් ගහල සැලරි ගන්න ආවහම
    දුන්න අතම හපා කන්න හැදුවාම
    හිඟා‍ නොක මැරුම් කන්න වෙනවා ම
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බිල අරගෙන මාරු වෙන්න හැදුවාම
    අයිස් ගහල සැලරි ගන්න ආවහම
    දුන්න අතම හපා කන්න හැදුවාම
    හිඟා‍ නොක මැරුම් කන්න වෙනවා ම
    බීපු බීලත් ආණ්ඩුවේ පොතට දමා
    අයිස් ගැහිල්ලට සැලරිය වැඩිම තමා
    දන්න එවුන්මයි පනින්නෙ නොවී පමා
    හිඟන එවුන්ටත් ළඟදිම තැ‍බෙයි කොමා
    :P:P
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බීපු බීලත් ආණ්ඩුවේ පොතට දමා
    අයිස් ගැහිල්ලට සැලරිය වැඩිම තමා
    දන්න එවුන්මයි පනින්නෙ නොවී පමා
    හිඟන එවුන්ටත් ළඟදිම තැ‍බෙයි කොමා
    :P:P

    radiowa nowa thibbe
    kavi satanaki dan aththe
    dedenatama suba wanne
    api ehenam samu ganne
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    lol


    girawekta unath try kaloth niwan dakinna puluwan. ;) Enisa nikan ahinsaka gadawillo tikak allan hapa hapa inne nathuwa meka ahala sanasenna :rofl:
    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3658


    Ooka ithin gihin girawektama kiyanna.. :P narakada oyaa niwan dekkoth ?? kaatada adambara.. heta anidda naaki badaa walata yanna inna ekane .. :rofl: eeeeeeeeeya.. gedawilo hapanawa.. Buacka !!

    uncle ehenam honda baba wage ooka daala andata gihin oluwata kotte thiyaagena ahinsakaya wage doiyanda honde ???

    mehema kiyawanna gyoth rattu mona hithaida.. eaka nisa mang yami dokkan wendoooo.. aai ennamko :rofl: gedawilo newei.. bulath hafayo hafanda :rofl: :P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    radiowa nowa thibbe
    kavi satanaki dan aththe
    dedenatama suba wanne
    api ehenam samu ganne

    රේඩියෝව අවසානයි
    ජීටි තුමා අවිවේකයි
    කවි කීවේ ෆන් එකටයි
    ඔන්න අපිත් සමු ගත්තයි

    :D