(EK Radio!) 2011 Feb 22 - Back 2 Back By Various Hosts.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඒ කාලෙ කියන්නෙ.. හෙන කල් වගේ නේ..
    දැන් එහෙනම් සෑහෙන්න නාකි ඇති නේ..:lol:
    වැඩියේ නැ.. ඉබ්බෝ දෙන්නෙක්ගේ විතර :P:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Skype-emoticons-69-dance.gif
    Skype-emoticons-69-dance.gif
    Skype-emoticons-69-dance.gif
    Skype-emoticons-69-dance.gif
    Skype-emoticons-69-dance.gif
    Skype-emoticons-69-dance.gif
    Skype-emoticons-69-dance.gif
    උඩ රට නැටුම්ද අප්පා මේ :rofl:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    වැඩියේ නැ.. ඉබ්බෝ දෙන්නෙක්ගේ විතර :P:P
    :lol::lol:බුදු අම්මෝ.. ඉබ්බා කියන්නෙ සෑහෙන කාලයක් ජීවත් වෙන සතෙක් නෙ..:P
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    :lol::lol:බුදු අම්මෝ.. ඉබ්බා කියන්නෙ සෑහෙන කාලයක් ජීවත් වෙන සතෙක් නෙ..:P
    එකනේ කියන්නේ.. ඉතින් හිතාගන්න පුළුවන්නේ වයස මෙයාගේ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒ කාලෙ කියන්නෙ.. හෙන කල් වගේ නේ..
    දැන් එහෙනම් සෑහෙන්න නාකි ඇති නේ..:lol:
    :shocked:
    වැඩියේ නැ.. ඉබ්බෝ දෙන්නෙක්ගේ විතර :P:P
    ඉබ්බෝ නෙමේ හාවෝ දෙන්නෙක්ගේ විතර ඇති
    :angry:ඉබ්බෝ නෙමේ හාවෝ දෙන්නෙක්ගේ විතර ඇති
    :lol::lol:බුදු අම්මෝ.. ඉබ්බා කියන්නෙ සෑහෙන කාලයක් ජීවත් වෙන සතෙක් නෙ..:P
    wadiya naha podi eka thama amma mata kyanne podi චුටි පුතා kiyala
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඉබ්බෝ නෙමේ හාවෝ දෙන්නෙක්ගේ විතර ඇති
    :angry:ඉබ්බෝ නෙමේ හාවෝ දෙන්නෙක්ගේ විතර ඇති
    පවු අෆ්ෆා...!!!! :P:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේය එකදහස්‌ නමසිය බර ගනන් වල හොද හොද නැටුම් නටල තියෙනවා
    එක තමයි ඔය
    ඔව් නටපු නැටුම් අහුවෙලා ඉන්න බැරිව මේ රටෙනුත් පැනගත්තේ ;)
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    :shocked:

    ඉබ්බෝ නෙමේ හාවෝ දෙන්නෙක්ගේ විතර ඇති
    :angry:ඉබ්බෝ නෙමේ හාවෝ දෙන්නෙක්ගේ විතර ඇති

    wadiya naha podi eka thama amma mata kyanne podi චුටි පුතා kiyala
    :lol::lol::lol: අපේ තාත්තත් තාම ආත්තම්මගේ චූටි පුතා..:P
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    දැන් එහෙනම් එලොව යන්න කාලෙ හරි නේද:eek::rolleyes:
    අයෙත් අහල එහෙට එක කකුලයි මෙහෙට එක කකුලයි තියාගෙන ඉන්නේ..
    විසා ගහපු ගමන යන්න :P:P