EK rep powers adu karala neydha?

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,422
    5,762
    113
    හෝම් ස්වීට් හෝම්
    නරි කන්න බැරි මිදි තිත්තයි කිව්වා:lol:

    හෙහේ අහල පහල ඉන්න කොල්ලො කුරුට්ටෝ කෙල ගිලින විදියට මටනං ඒ මිදි එපා එපාමයි
    :lol::lol:

    මම රෙප් 1700 ගත්තට පස්සෙ දාන ත්‍රෙඩ් වල යටින් දානව

    please don't rep my Post කියල

    :lol::lol::lol:
    පස්සේ ඒකටත් ත්‍රෙඩ් දායිද දන්නෙ නැ :rolleyes:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ah ara akka neda :lol::lol::lol::lol::lol::lol::lol:
    යාස් :P

    තව හුගක් අයට නොතේරෙන එකක් තමයි රෙප් පවර් එක අඩු එකෙන් අවාසි වෙන්න අනිත් අයට, මගෙ රෙප් පවර් එකක් 11 ඉදන් 4ට අඩු වුනා කියල මට කිසිම පාඩුවක් වෙන්නෙ නැහැ