EK rep powers adu karala neydha?

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
machanla mama nam meka ihalinma anumatha karanawa!:yes:den balapan issara mata mathakai rep powek eka wediyenma thibbe LKDOOD ta!:rolleyes: uta passe wediyenma thibba ekaata ona nam thibbe rep kotu 2i nettam 3 i!:dull: eth ada balapan! ada kotu 2 k thiyana ekaata dawas 3,4k kin beluwama kotu 10 k witara thiyanawa!:lol:
kawru monawa kiwwath meke honadata bump wena thread 2,3 kin witara kattiya rep share karaganawa kiyala GT dannawa!
ae hinda GT hondama de karala thiyanne!balapan mage koyu 6 k witara thibbata mage rep power eka den 1 ta behla! kalin 4 i!
hebei meke naraka pettakuth thiyanawa! kalin rep balagena honda thread daapu ewwun ae wede issarahata natara karai da danne ne!
:rolleyes:

ubata theruna machan...
samahara un balagena ididdi piyabanawa... :rofl:
threads dala nam kamakuth na...
hoda thread dana eka danawa ban rep balanne na :baffled:
 

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මිට පස්සෙ අපායට යනකොට හරි කලින් යන්න පුරුදු වෙන්න:rofl:
    kalin giyaa ban sindu dl karanna ehema, eke pw mathaka naha post dalath naha :lol: 2006 id ekak :P

    යාස් :P

    තව හුගක් අයට නොතේරෙන එකක් තමයි රෙප් පවර් එක අඩු එකෙන් අවාසි වෙන්න අනිත් අයට, මගෙ රෙප් පවර් එකක් 11 ඉදන් 4ට අඩු වුනා කියල මට කිසිම පාඩුවක් වෙන්නෙ නැහැ
    ow bro apita paaduwak wenne naha eka athakin baladdi :rolleyes::rolleyes:
    anith ayata eka kotuwak ganna dan saahena kaalayak yanawa, eka therenne naha me anik ayata :)

    Dan ithin monawa karannada.:(Amathaka karala danawa.Mage rep power eka 4 una witharai.Aith balanakota 1 i.:oo:Mona karannada wati wati thamai nagitinna wenne.:nerd::nerd:
    ow ban mageth 7 una witharai :dull:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Russiawata wada irisiyaawa lokui kiwwalu
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    ane yako mata oya rep magulen weda ne!:nerd: puluwan nam pennapan mama rep illala daapu eka post ekak!:angry:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,422
    5,762
    113
    හෝම් ස්වීට් හෝම්
    මිදි තිත්තයි V2 :rofl:

    ඒක ටිකක් වෙනස් විදියකට කියලා තියෙනවා ලස්සනට

    ubata theruna machan...
    samahara un balagena ididdi piyabanawa... :rofl:
    threads dala nam kamakuth na...
    hoda thread dana eka danawa ban rep balanne na :baffled:

    රෙප් කන්නද මිස්ට(ර්) :lol::lol::P
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    සමහරුන්ට ඒ අයගෙ Threads bump වෙන්නෙ නැති එක ගැන හෙන අවුල වගේ:eek:
    ow ban bump wenneth naha, rep hamba wenneth naha :lol::lol:

    owu man uba wage thread ekak dala hamotama chat eke thread eka yawala rep higa kanne na :lol::lol:
    lol, ube thread wlaata rep and replies aduida ban :lol::lol:

    මිදි තිත්තයි V2 :rofl:
    lole lol kiwwalu:lol::lol:

    ah thawa 400k wage one ehenam :rofl::rofl:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    රෙප් කියන්නෙ, මෙතන (EK) සමාජියකයන් අතර තරගයක් ඇති කරලා ඔවුන් මෙතනට ඇද බැද තබා ගන්න කරන කූට උපක්‍රමයක්!

    ඔබ සියලු දෙනා කල යුත්තෙ බුද්ධියෙන් විමසා, මෙතනින් ගතයුතු හා කලයුතුදේ පමණක් ගෙන එයට නතු නොවී සිටිමයි.
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මම ගියා, පස්සෙ එන්නං, සියලුදෙනාටම රෙප් දෙයියන්ගෙම පිහිටයි,